Sunday, May 15, 2016

Torrent Direct Downloading වලට මෙන්න තවත් අලුත් සයිට් එකක්. [ NO FILE SIZE LIMIT ! ]


Torrent Direct Download කිරීම පිලිබද වැඩිම ලිපි ප්‍රමාණයක් තියන බ්ලොග් සයිට් එක විදිහට අරගෙන ආවා තවත්  ඒ වගේ Torrent Direct Downloading වලට සුපිරි සයිට් එකක්.. මේ සයිට් එකේදි අපිට Register වේවි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. ඕණ කරන්නේ Torrent එකේ Magnet Link එක විතරයි. ඒ වගේම  මේකේ FILE SIZE LIMIT එකකුත් නෑ. Download කරද්දි Speed Limit නැතුව Full Speed එකෙන්ම Download කරගන්න පුලුවන්. හැබැයි මතක තියා ගන්න අපි දාන Torrent එකක් ඒගොල්ලන්ගේ Server එකේ තියෙන්නේ පැය 15 ක කාලයක් විතරයි. ඒ පැය ගණනෙන් පස්සේ ඒ Torrent එක automatically delete වෙනවා. ඒක නිසා Download කරගන්න පුලුවන් ඒවා  විතරක් දාගන්න. මේකේ servers 5 ක් තියනවා. කැමති එකකට දාලා ගන්න පුලුවන්.. අදාල කාලය තුල Resume Support කරනවා. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ.


මෙතනින් ගිහින් වැඩේ කරගන්න.

http://fatahillah.xyz/torrent/

5 servers


හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Direct Download කරගන්න අවශ්‍ය කරන Torrent ගොනුවේ Magnet Link එක මෙතන Copy කරලා " Load Magnet " ක්ලික් කරන්න.




හරි. දැන් අපි දීපු Torrent එක ඒගොල්ලන්නේ Server එකට Download වෙන්න පටන් ගනියි.


100% Download


අපි දාපු  එක 100% ක් සම්පූර්ණ උනාම යටින් තියන Download කියන තැන පෙන්වනවා තියන File ටික. එතනින්  කැමති File එකක් තෝරලා Download කරගන්න පුලුවන්.


Download Speed


|| *********************************** ||

| එහෙනම් අපි ගියා. තවත් පෝස්ට් එකකින් හමුවෙමු. |