Saturday, June 28, 2014

Android App වල තියන ඇඩ්ස් ( Ads ) ටික අයින් කරමු. [ Root ]


ඔන්න සහෝලා අදත් අපේ Android Device බාවිතා කරන කට්ටියට වැදගත් වෙන ලිපියක් ගෙනාවා.  අපි ගොඩක් වෙලාවට Google Play එක හරහා අපිට අවශ්‍ය App බාගන්නවනේ.ගොඩක් වෙලාවට ඒ Apps එන්නේ " PRO " හා " Free " Version විදිහටනේ. Free Version එක PRO Version එකට සාපේක්ශව Features වලින් අඩුයිනේ. අනිත් ලොකුමකරදරය තමයි මල කරදර ඇඩ්ස් ටික  (  Advertisements ).ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ නොමිලේ දෙන Android App වල තියන මල කරදර  Ad ටික  අයින් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. අපි මේ වැඩේට ගන්නේ  Lucky Patcher කියන App එකයි. මේ Lucky Patcher කියන App එක Google Play Store එකේ නම් නෑ. මීට අමතරව  මේ Lucky Patcher කියන App එක හරහා අපිට  remove ads ,modify Permissions , bypass premium applications , license verification REmove කරගන්න  වගේ ඒවා ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන්. ආ වැදගත්ම දේ තමයි මේ  Lucky Patcher කියන App එකපාවිච්චි කරන්න නම් ඔයාගේ Device එක " Root " කරලා තියෙන්න ඕනේ. හරි දැන් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ Lucky Patcher කියන App එක මෙතනින් බාගන්න.


දැනට නිකුත් වෙලා තියන Lucky Patcher App එකේ අලුත්ම Version එක මෙතනින් ගන්න.

Download Lucky Patcher

http://uploadingit.com/file/view/tpus0jbcgrzmchig/Lucky%20Patcher%20v4.3.6%20%5B%5B%20JK%20%5D%5D.rar

Lucky Patcher is a great Android tool to remove ads, modify Permissions, bypass premium applications license verification, and more.
To use this application, you need a rooted device.

Changelog
Version 4.3.6

    Change permissions for restored data of Apps.
    Custom patches updated.
    Add "Enable package" and "Disable package".
    Split Patches menu to Patch menu and Tools menu.
    Minor bugs fixed.
    Translations updated.


මේ තියෙන්නේ මල කරදර Ad වලට උදාහරණ කීපයක්.




හරි දැන් මෙහෙමයි Android App එකක ඇති Ad එක Remove කරගන්නේ.

>> Lucky Patcher App එක Run කරන්න.


>> Ads Remove කරගන්න ඕණ App එක Tap කරන්න.


>> ලැබෙන Menu එකෙන් " Open Menu Of Patches "  Tap කරන්න.


>> " Remove Google Ads " Tap කරන්න.


>> " Patch To Remove Google Ads " Tap කරන්න.


>> " Apply " කරන්න.


* දැන් පොඩි වෙලාවක් ඉන්න App එක Patch වෙනකම්. ටික වේලාවකින් ඔයාගේ App එකේ Patch Result එක පෙන්වයි. Result එක ඉහල අගයක් ගන්නවනම් ඉතින් App එකේ තිබුනAds අනිවා Remove වෙනවා.


Patch Result එක.


ඊට පස්සෙ Patch කරගත්තු App එක ආයෙත් Open කරලා බලන්න. කලින් තිබ්බ  Advertisements ටික දැන් Remove වෙලා ඇති.


ඔන්න ඉතින් වැඩේ ඉවරයි.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

Saturday, June 14, 2014

KMPlayer AdBox එක Disable කරමු.


ඔන්න සහෝලා අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන සොෆ්ට්වෙයා කෑල්ලක්නේ Media Player කියන්නේ.ඒ Media Player අතරින් ගොඩක් දෙනෙක් කැමති Player එකක්නේ  KMPlayer කියන්නේ. විශේශයෙන් සිංහල උපසිරැසිත් සමග චිත්‍රපටබලන අය වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මේ  KMPlayer එකනේ. ඒ ඕනෑම උපසිරැසි ගොනු වර්ගයක් ඉතා හොදින්  KMPlayer හී සහයදක්වන නිසයි.... හරි හරි දැන් මේ කියන්න යන්නේ  KMPlayer අලුත් Version වලදි අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා සිටින විට KMPlayerOpen කරපුවම KMPlayer හී පැත්තකින් AdBox එකක් එනවනේ. ( ස්ක්‍රින් ශොට් එක බලන්න ) මේක වෙලාවකට හෙන ඇණයක්නේ. ඉතින්දැන් මේ කියලා දෙන්න යන්නේ මේ KMPlayer එකේ AdBox එක පහසුවෙන්ම Block ( Remove ) කරගන්න පහසුක්‍රම දෙකකුයි.

Thursday, June 12, 2014

Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. කට්ටිය දන්නවා ඇතිනේ මොකක්ද  Pc Suite එකක්කියන්නේ හා ඒ මගින් කරගන්න පුලුවන් වැඩ ටික. කෙටි හැදින්වීමක් කරොත් මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Device එක අතර පහසුවෙන් File හුවමාරු කරගන්න , Device එක සම්පුර්ණයෙන්ම Backup කරගන්න. Apps Download කරගන්න , Apps Update කරගන්න වගේ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුලුවන්. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඔය කිව්ව වැඩටික කරගන්න පුලුවන් සුපිරිමAndroid Smartphone Manager මෘදුකාංග කීපයකුයි. අර්ගෙනම බලන්නකෝ.

Tuesday, June 10, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Jun 09, 2014 ] 100% ක් Working


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්මUpdate එක වෙන  Version 6.20 Build 2 ( Released: Jun 09, 2014 ) අරගෙන. මේක 100% ක්ම ආරක්ශිතව Patch කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්......  පහතින් Download කරගන්න.