Thursday, June 12, 2014

Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. කට්ටිය දන්නවා ඇතිනේ මොකක්ද  Pc Suite එකක්කියන්නේ හා ඒ මගින් කරගන්න පුලුවන් වැඩ ටික. කෙටි හැදින්වීමක් කරොත් මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Device එක අතර පහසුවෙන් File හුවමාරු කරගන්න , Device එක සම්පුර්ණයෙන්ම Backup කරගන්න. Apps Download කරගන්න , Apps Update කරගන්න වගේ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුලුවන්. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඔය කිව්ව වැඩටික කරගන්න පුලුවන් සුපිරිමAndroid Smartphone Manager මෘදුකාංග කීපයකුයි. අර්ගෙනම බලන්නකෝ.



ඔන්න මුලින්ම MoboRobo Smartphone Management Tool එක.

මෙතනින් Download කරගන්න.

http://www.moborobo.com/

Latest Version: V2.1.6.107
Software Size: 24.6MB
Last Updated: 2014-04-01
Operating System: Windows XP/Vista/7/8

මෙන්න Screen Shot ටිකක්,





මෙන්න තවත් සුපිරි Android Smartphone Management Tool එකක් වෙන mobogenie මෘදුකාංගය.


මෙතනින් Download කරගන්න.

http://www.mobogenie.com/





මෙන්න SnapPea Smartphone Management Tool එක


මෙතනින් Download කරගන්න.

http://dl.snappea.com/release2/windows/2.69.0.5457/SnapPea-snappea_newuser_en-US.exe






ඔන්න SyncDroid Smartphone Management Tool එක


 Backup & Restore

මෙතනින් Download කරගන්න.

http://www.sync-droid.com/



මෙන්න මේ ටිකට අමතරව තවත් තියනවනම් කියන්නකෝ.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal