Thursday, December 10, 2015

Namal Udugama @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 27 / 11 / 2015  වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ පසුගිය කලෙක  සිහින කුමරෙක් වී සිටිය තවත් සුපිරිම ගායන තරුවක් වන නාමල් උඩුගම ( Namal Udugama ). ඉතින් එදා වැඩසටහනේදි  නාමල් උඩුගම ගායනා කල තමන්ගේ ජනප්‍රියතම ගීත 7 ක්  ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Download Link එකකින්ම. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය.

♫♫ Namal Udugama @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

http://www.mediafire.com/download/g8a6qaqdxn3t45z/Namal+Udugama+%40+Derana+Dell+Studio+Season+2.rar

Namal Udugama @ Derana Dell Studio 320 kbps HQ Mp3 Set එක මෙතනින් ගන්න. [[ 87 MB ]]

http://www.mediafire.com/download/b6794x5qht9qfok/%5B+Namal+Udugama+%40+Derana+Dell+Studio+Season+2+%5D+320+kbps+Mp3+Set.rar

File size                   : 51 MB
Format                      : Mp3
Bit rate                    : 192 Kbpss


අප හමුවීම වෙන් වීමබැස යන සඳ දෝතින්ලොවම නිදන රාත්‍රීයේරෑ සිහිනෙන් සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑසිහිනෙන් සිහිනෙන්වෙස්සන්තර බිසෝ


Namal Udugama @ Dell Studio Video



මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
♫♫♫♫♫

http://bit.ly/DDSMP3


1 comment:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.