කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.

20 color effects
15 light effects such as bokeh, leak
28 frame borders
Adjustement like contrast, gamma, saturation, ...
Vignetting
Noise
Save or share the result
