ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි Theme එකක්. දැන් ඉතින් දෙසැම්බර් මාසෙත් ලැබුවනේ ළග ළගම නත්තලයි අලුත් අවුරුද්දත් එනවනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔයාගේ පරිගණකයට ලස්සන Christmas & 2016 New Year Theme කිහිපයක්. මේ දීලා තියන Themes ටික Windows 10 / 8.1 / 8 / 7 යන Windows මෙහෙයුම් පද්දති වලට සහය දක්වනවා. අරගෙනම බලන්නකො කොහොමද කියලා..
Windows 10 / 8.1 / 8 / 7

හරි මෙතනින් Themes ටික Download කරගන්න..
Christmas & 2016 New Year Theme 1

Christmas & 2016 New Year Theme 2 Screens
මෙන්න තවත් Seasonal Themes කිහිපයක්.
( Microsoft Official Download Link )
( Microsoft Official Download Link )
Decking the Halls theme

Decorating the Trees theme
Holiday Lights theme