Sunday, December 13, 2015

IP හංගලා නෙට් යන්න. මෙන්න Hotspot Shield Elite Version එක.


ඔන්න අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකත් ගොඩක් කට්ටිය දැනටමත් පාවිච්චි කරන එකක් තමයි.  මේකේ නම තමයි " Hotspot Shield " මෙය ප්‍රදාන වශයෙන්ම අන්තර්ජාලට තුල අපේ Real IP address එක වෙනුවට වෙනත් රටක  IP address එකකින් log වෙන්න , Block කරපු සයිට් වලට යන්න , Secure connection , Anonymous online access , Malware protection , Malware protection වගේ වැඩ ගොඩක් මේකෙන් කරගන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ Hotspot Shield Elite Version එක. ඒ නිසා අනවශ්‍ය වෙළද දැන්වීම් නෑ . ස්ලෝ වීම් නෑ. නිවැරදිව Activate කරගත්තම කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.

The World's Most Trusted Privacy Solution

 හරි මෙතනින් Hotspot Shield Elite Version එක ගන්න.

http://linkshrink.net/7EE166

Hotspot Shield ආරක්ශාව..



මෙහෙමයි මේක Install කරගන්නේ..

* ඉස්සෙල්ලම Install " HSS-5.0.4-install-plain-714-plain.exe " ( අංක 1 Setup Folder )

* ඊට පස්සේ Apply the Patch :- " Hss_Elite.exe " ( අංක 2  Crk Folder )

* අවසාන එක විදිහට Install the update: " HSS-5.20.7-nodrv-update.exe "  ( අංක 3 Update Folder )



• Secure your web session, data, online shopping, and personal information online with HTTPS encryption.

• Protect yourself from identity theft online.

• Hide your IP address for your privacy online.

• Access all content privately without censorship; bypass firewalls.

• Protect yourself from snoopers at Wi-Fi hotspots, hotels, airports, corporate offices.

• Works on wireless and wired connections alike. Provides Unlimited Bandwidth.

• Works on the PC and the MAC, including new operating systems (Windows 7 and Snow Leopard)

Protect Your privacy
Protect your IP Address and surf the web anonymously
Bypass Internet Censorship
Bypass internet censorship and restrictions Instantly unblock YouTube, unblock Facebook, or unblock any site. Get access to geo-restricted sites and VOIP application from anywhere.
Secure Your Internet
Secure your data, online Shopping, and personal information online with HTTPS encryption.
Enable Wifi security
Enable WiFi security and prevent hackers from stealing your personal information
Get Malware protection
Protect your device from malware, phishing, spam sites, and malicious sites.
Get data savings on mobile
Download up to twice the content for the same bandwidth cost with Hotspot Shield data compression technology.



Install



Crk Screen



Hotspot Shield Elite Version




වැඩේ සාර්තකද කියලා බලන්න මේක Install කරලා ඉවර උනාට පස්සේ මේ සයිට් එකට ගිහින් ඔයාගේ IP address එක බලාගන්න....

<< LINK >>

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png