Showing posts with label Torrent Tip & Tricks. Show all posts
Showing posts with label Torrent Tip & Tricks. Show all posts

Tuesday, April 25, 2017

Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.


ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ  අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ. අපිට දාන්න පුලුවන් උපරිම Torrent එකක ධාරිතාව 2GB. අදාල ගොනුව රදවා ගන්න කාල සීමාව ගැන නම් සදහනක් නෑ... IDM එකේ Resume Support කරනවා. ට්‍රයි කරලාම බලන්නකෝ.......

Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.

Thursday, August 18, 2016

Torrent Schedule Download කරමු.


ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා.  ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා.  මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම  අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම  μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....

Thursday, July 7, 2016

Torrent වලින් Download කරන Film එක කොලිටි එක බලාගන්න.

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් කරුණක්. Torrent අපි හැමෝම වගේ Download කරනවනේ.  අද ලිපියෙන් කියන්න යන දේ වැදගත් වෙන්නේ µTorrent / BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරන කට්ටියටයි. මේ කියන්න යන දේ නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න පිරිසකුත් ඉන්න නිසා තමයි ලිපිය දාන්නේ. අපේ සමහර යාලුවෝ තවමත් චිත්‍රපටයක් Download කරද්දි පටලව ගන්න දෙයක් තමා ඒ චිත්‍රපටයේ පිටපතේ ගුණාත්මකබාවය. ඒ කිව්වේ චිත්‍රපටය Download කරලා බලද්දි බාලා තියෙන්නේ කැමරා කොපියක්. එහෙම නැත්නම් වැඩි ප්‍රසිද්ද නැති සයිට් එකකින් බාලා Film එක Play කරාම ඒක Fake Movie එකක්. එක එක Error එනවා Download Codec තව මේ වගේ Error කිහියකම එනවා. ඉතින් දැන් කියන්න යන්නේ µTorrent / BitTorrent මෘදුකාංගය  හරහා Torrent එකක් Download කරද්දි ඒකේ කොලිටි එක ලේසියෙනම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මෙහෙමයි වැඩේ කරගන්නේ..

Saturday, June 25, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmytorrent ". මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link එක Share කරලා ඒ හරහා 10 දෙනෙක් ආවොත් එක්කෙනෙකුට 512 MB ( 512 x‍ 10 = 5 GB ) ගානේ තව 5 GB Size එකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.

Sunday, May 15, 2016

Torrent Direct Downloading වලට මෙන්න තවත් අලුත් සයිට් එකක්. [ NO FILE SIZE LIMIT ! ]


Torrent Direct Download කිරීම පිලිබද වැඩිම ලිපි ප්‍රමාණයක් තියන බ්ලොග් සයිට් එක විදිහට අරගෙන ආවා තවත්  ඒ වගේ Torrent Direct Downloading වලට සුපිරි සයිට් එකක්.. මේ සයිට් එකේදි අපිට Register වේවි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. ඕණ කරන්නේ Torrent එකේ Magnet Link එක විතරයි. ඒ වගේම  මේකේ FILE SIZE LIMIT එකකුත් නෑ. Download කරද්දි Speed Limit නැතුව Full Speed එකෙන්ම Download කරගන්න පුලුවන්. හැබැයි මතක තියා ගන්න අපි දාන Torrent එකක් ඒගොල්ලන්ගේ Server එකේ තියෙන්නේ පැය 15 ක කාලයක් විතරයි. ඒ පැය ගණනෙන් පස්සේ ඒ Torrent එක automatically delete වෙනවා. ඒක නිසා Download කරගන්න පුලුවන් ඒවා  විතරක් දාගන්න. මේකේ servers 5 ක් තියනවා. කැමති එකකට දාලා ගන්න පුලුවන්.. අදාල කාලය තුල Resume Support කරනවා. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ.

Friday, May 13, 2016

මල කරදර Ads Bar නැති µTorrent Pro & BitTorrent Pro මෘදුකාංග


අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ නොමිලේ දෙන Version එකනේ.  කට්ටිය දන්නවා ඇතිනේ මේ  µTorrent , BitTorrent Version වල තියනවානේ මල කරදර Ads Bar ටිකක්. ඉතින් ඊක නිසා අද පෝස්ට් එකෙන් දෙන්න හිතුවා µTorrent , BitTorrent වල PRO Version එකක්. මේ  µTorrent , BitTorrent වල ඔය මල කරදර Ads Bar දෙක  නෑ , ඒ වගේම  Antivirus Protection , HD Media Player වගේ විශේශතා මේ  µTorrent , BitTorrent වල PRO Version වල තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ..

Monday, May 2, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන එකක් ගැන. මේකේ නම තමයි " Bytesloader " මෙය තවමත් Beta මට්ටමේ තිබෙන අඩවියක්. මේ සයිට් එකෙන් Torrent Direct Download කිරිමට අමතරව  YouTube , SoundCloud වැනි සයිට් වලනුත් Download කරන්න පුලුවන්.. ඒ වගේම අපිට Download කරද්දි  ↓ PC එකට වගේම  අපේ Cloud Storage එකට ( Google Drive , DropBox ) එකටත් ගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි අපි μTorrent , BitTorrent වැනි Torrent Client  මෘදුකාංගයක් හරහා Seeds අඩු  Torrent එකක් Download කරද්දි අපි සමහර වේලාවට  අපි Manualy Trackers ටිකක් Add කරගන්නවනේ. අන්න ඒ Trackers Add කිරිම අපිට මේකෙදිත් කරන්න පුලුවන්.....

Thursday, April 28, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට  4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ.  Free Acc කට්ටියගේ  Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි  Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.

Friday, April 8, 2016

WebTorrent Desktop ( නියම Streaming torrent client එකක් )


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේ  මෘදුකාංගය නම් බොහෝම ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක්. මේ  මෘදුකාංගය ගැන පොඩි හැදින්වීමක් කරනවනම් මේක Streaming torrent client එකක්. අපි ඉතින් Torrent එකක් Download කරලා ඉවර වෙලානේ බලන්නේ. නමුත් මේකෙන් අදාල Torrent ගොනුව ( Audio / Video ) Download වෙද්දිම අපිට බලන්න පුලුවන් විදිහේ මෘදුකාංගයකුයි. අන්න ඒක නිසා තමයි ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක් කියලා කිව්වේ. මේකේ නම තමයි "  WebTorrent Desktop ". මෘදුකාංගයට බොහෝම සරල අතුරු මුහුණතක් තමයි තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ Streaming කරන්න ඕණේ කරන Torrent එකේ  .torrent file එක හරි  magnet link එක මෙන්න මේ WebTorrent Desktop මෘදුකාංගයට ලබා දෙන එක විතරයි. මෙය දැනට Windows , Mac , Linux යන මෙහෙයුම් පද්දති සදහා සහය දක්වනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

Monday, March 7, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්.  ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හෝ Online Stream කරලා බලන්න පුලුවන්  වෙන විදිහට හදලා දෙන සයිට්  එකකුයි. මේකේ  නම තමයි nody.me .මේකේදි අපිට ලැබෙන්නේ 3GB 7 Day Free Trial කාල සීමාවකුයි. මේකේදි අපි Downnload කරන ඒවා සම්පුර්ණයෙන්ම securely and anonymously ගන්න පුලුවන්. ( No ads, no popups, no surveys. One click and your media gets ). කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක හෝ පරිගණකයට බාගෙන  තියන .torrent ගොනුව Upload කරන එකයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම Free Trial කාල සීමාව ඉවර උනාම  1 Month 40 GB Space එකක් $ 1.99 වගේ මුදලකට ගන්න පුලුවන්. එහෙනම්  ට්‍රයි කරලා බලන්නකෝ...

Thursday, January 21, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් විදිහට  හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. මේකේ ඉතින් අනිත් සයිට් වල වගේ ලස්සන Interface එකක් නෑ. බොහෝම සරල පෙනුමක් තමයි තියෙන්නේ. කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක දෙන එක විතරයි.  Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනත් සදහනක් නෑ... Resume නම් Support කරනවා. ( Testing එකකට GTA දැම්මා 60 GB පටස් ගාලා ආවා කියහන්කෝ.. ) ට්‍රයි කරලාම බලන්නකෝ.

Monday, January 18, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]


ඔන්න යාලුවනේ තියනවා Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන සයිට් එකක්. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Myfastfile , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා  තියනවනේ.  ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ  සයිට් එකකුයි. මම හිතන විදිහට නම් කට්ටිය වැඩි දෙනෙක් මේ සයිට් එක ගැන නම් දන්නේ නැතුව ඇති... හරි මේ සයිට් එකේ නම තමයි " TorX ". මේකේදි අපිට Account හද හද ඉන්න අවශ්‍ය නෑ. සයිට් එකට ගියා .torrent File එක සයිට් එකට අප්ලෝඩ් කරලා Download කරගන්න පුලුවන්. ( Magnet Link Support නෑ ). Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. Resume එක නම් බැලුවේ නෑ... ට්‍රයි කරලාම බලන්නකෝ.

Thursday, October 29, 2015

මෙන්න Torrent Download වලට නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.


Torrent Download කිව්වම ඉතින් අපි හැමෝම වගේ  කරන දෙයක්නේ. Torrent Download කරන්න ගොඩක් දෙන්නෙක් බාවිතා කරන්නේ μTorrent හෝ  BitTorrent Client මෘදුකාංගයනේ. ඒවායේ තියන කරදරයක් තමයි Ad Bar ටික. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා ටිකක් වෙනස් විදිහක Torrent Client මෘදුකාංගයක්. මේකේ නම තමයි " MediaGet ". මේකේ තියන විශේශතාවයන් තමයි අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එක මේ  MediaGet Smart Search Box එකේ Search පාරක්  දාලා හොයාගන්න පුලුවන්. ඒ වගේම ඉක්මන් සහ පහසුවෙන්  Download වීම. ඒත් එක්කම  MediaGet Torrent Client එකේ HD Video Player එකකුත් තියනවා. ඔයාලා සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලන කෙනෙක් නම් ඒ HD Video Player එකේ .IDX සබ් හොදට වැඩ කරනවා. ඒ වගේම මේ  MediaGet Torrent Client එකට Android App එකකුත් තියනවා. අරගෙනම බලන්නකෝ...

Wednesday, August 26, 2015

Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත්  කියන්නේ අපිට Torrent  ගොනුවක් Direct Link එකක් හරහා  Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා) බාගන්න පුලුවන් විදිහට Direct Link  වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Hive.im , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා  තියනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනයක් බාවිතයෙන් හදාගන්න පුලුවන්.  අද දෙන සයිට් එක තමයි "  Myfastfile ". Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  1 Click Resume Support කරනවා.  අවශ‍යනම් Online Streaming කරලා බලන්නත් පුලුවන්.  මේකේ පොඩි අවුලකට තියෙන්නේ Free Acc කට්ටියට එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි [ Torrent Size එක අදාල නෑ ]. එහෙනම් කට්ටිය මේකෙත් Acc එකක් හදාගමුකෝ. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Monday, August 24, 2015

Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet  Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේ Torrent2DDL කියන සයිට්  එකට අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක  දුන්නම අපිට  Uptobox Direct  Link එකක්  හම්බවෙනවා.  අවශ්‍යනම් Uptobox Link එක Rapidleech එකට දාලා Premium කරගෙන බාගන්න පුලුවන්. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ....

Sunday, August 16, 2015

Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක්


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent  ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. [ BTCloud.io , filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනය බාවිතයෙන් හෝ FB ගිණූම බාවිතා කරලා හදාගන්න පුලුවන්. මේකේදි අපිට ලැබෙනවා 2GB Free Space එකක්. අපිට ලැබෙන Free Space වැඩි කරගන්නත් ක්‍රම කිහිපයකින්ම පුලුවන්. ඔයාට ලැබෙන Referral Link එක Share කරලා ( උපරිම 8 දෙනෙයි ) , Twitter Review Post , Personal Blog Post , Youtube review , Pinterest Post Credit වැනි ඒවායින් ඔයාට අමතර 500 MB හම්බ වෙනවා.  Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Resume Supported. එහෙනම් මේ සයිට් එකෙත් කොහොමද කියලා බලන්නකෝ.

Monday, July 20, 2015

Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි හැමෝම Torrent Download කරනවනේ. ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන් Direct Link හරහා තමයිනේ Torrent Download කරන්නේ. Direct බාන්න දෙන සයිට් වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සයිට් එකක්නේ " Hive " කියන්නේ. ඉතින් මේ Hive සයිට් එකට දාන සමහර Torrent Magnet Link වලට පොඩි Error එකක් එනවනේ Unsupport කියලා. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ එන Unsupport Error එක නැතුව Hive එකට Torrent එක Add කරගන්නේ කොහොමද කියලයි. මේකට ක්‍රම 2ක් තියනවා. Unsupport Error එක එන කට්ටිය ට්‍රයි කරලා බලන්න.

Thursday, May 7, 2015

Torrent File 1 ක්ලික් Direct Download කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Torrent File එකක් IDM ( Internet Download Manager ) හරහා Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. අනික මේකෙන් Download Speed එක Limit කරන්නෙත් නෑ සම්පූර්ණ Speed එකම දෙනවා. එක වරකට Torrent 2 ක් තමයි Add කරගන්න පුලුවන්. ( Max File Size එක ගැන නම් සදහනක් නෑ. ). Torrent File එකක් Direct Download කරන්න අපිට කරන්න තියෙන්නේ අපිට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගෙන " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න එච්චරයි. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. [ පොඩි අවුලකට තියෙන්නේ එක පාරක් " Skip Add " කියන එක ක්ලික් කරන්න ඕණේ. ]

Thursday, March 19, 2015

අලුත් උණ Hive එකෙන් Torrent බාන්නෙ මෙහෙමයි.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්.  කට්ටිය දන්නවා ඇතිනේ  hive.im කියන සයිට් එක.  දැන් ගොඩක් කට්ටිය Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පාවිච්චි කරන්නේ hive.im කියන සයිට් එකනේ. Hive සයිට් එකේ වාසි ගොඩක් තියනවනේ Free Plan එකටත් Unlimited Cloud Storage එකකුත් Unlimited Media Streaming හම්බවෙනවනේ. ඒ වගේම අපේ Files සෑහේන කාලයක් රදවා ගන්න එකත් ලොකු වාසියක්නේ. ඉතින් ඔය  Hive එකේ  පොඩි  අප්ඩේට් එකක් කරානේ මීට දවස් 2 කට කලින්. වෙබ් සයිට් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උණානේ.  ඉතින් ඒක කලාට පස්සේ Torrent Download කරන විදිහ ටිකක් අමාරුයි වගේ උනානේ. මේ කියලා දෙන්න යන්නේ ඒ වැඩේ අමාරු කට්ටියට කොහොමද වැඩේ කරගන්නේ කියලයි... මෙහෙමයි කරන්නේ...