Thursday, April 28, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට  4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ.  Free Acc කට්ටියගේ  Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි  Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.


Introduce SonicSeedBox " New Generation of Torrent Cloud "

▀ ▀ හරි මෙතනින් සයිට් එකට ගිහින් Register වෙන්න. ▀ ▀

Register to get 4 GB storage for free

http://www.sonicseedbox.com/



✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

▀ Email ලිපිනයක් සහ මුර පදයක් ලබාදී " Create An Account " ක්ලික් කරන්න.


▀ දැන් ලබාදුන් Email ලිපිනයට ගිහින්  Account Confirmation Mail එකෙන්  Account එක Activate කරගන්න.




▀ ඊට පස්සේ ඉතින් අපිට  Direct Link එකක් හරහා  බාගන්න අවශ්‍ය කරන Torrent එකේ  Magnet Link , Torrent URL එක හෝ .torrent ගොනුව Upload කරලා " GO " ක්ලික් කරන්න.




▀ දැන් තියෙන්නේ ඉතින් Download කරන්න තමයි. Free Acc කට්ටියට පොඩි දෙයක් කරන්න තියනවා. මොකද Free Acc කට්ටිය Download කරන්න ඕණා අදාල ගොනුව ZIP එකක් විදිහටයි. මොකද අපිට කැමති ගොනුව විතරක් තෝරගෙන Download කරන්න බෑ. ඒක නිසා  Torrent Caсhing complete උනාට පස්සේ " Download ZIP " කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ Popup වෙන Window එකෙන් [ Later (  Download ZIP ) ] ක්ලික් කරන්න. ( පහත Screen Shot )



✿ Free User Instruction ✿

▀ " Download ZIP "

▀ Any torrent that still caching after 15 minutes will be removed ( Free user only )

▀ For free user, all torrent file ( Completed and Still caching ) will be remove after 24 hours.

✿ මෙන්න Download Speed එක..... ✿


✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

එහෙනම් අපි ගියා. ආයෙත් මෙවැනි ලිපියකින් හමුවෙමු. අදහසක් දක්වලා යන්න