ඔන්න මචන්ලා නියම VPN Service එකක්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මේ දවස්වල මේකේ Giveaway එකක් තියනවා. මාසයක් බාවිතා කරන්න පුලුවන් Key එකක් දෙනවා. බ්ලොක් කරපු ඒවාට රිංගන්න ඕණනම් මාසයක් පුරාවට මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම Harmful වෙබ් සයිට් මේකෙන්ම බ්ලොක් කරනවා. කැමති නම් ට්‍රයි කරලා බලන්න.
Showing posts with label Giveaway. Show all posts
Showing posts with label Giveaway. Show all posts
Sunday, November 29, 2015
Saturday, September 26, 2015
DVDFab Media Player [ Giveaway ] Sep. 10 to 28
Posted on 8:46 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Giveaway එකක්. මේ Giveaway Media Player එකක් ගැනයි. මේ Media Player එකේ Blu-rays Disks බලනවනම් පට්ට විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා. මේ DVDFab Media Player Giveaway එක තියෙන්නේ තව දවසක් වගේ තමයි.... හොදයි නම් ටක්ගාලා Download කරගන්න.
Friday, September 25, 2015
BitDefender Internet Security 2016 Free 6 Months License Giveaway [Official]
Posted on 8:27 AM by podipodidhewal
ඔන්න යාලුවනේ
අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස් ගාඩ්
එකක්නේ. Bitdefender Internet Security 2016 අපේ සිස්ටම් එක අවම විදිහට
ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා නොමැතිව අපිට අන්තර්ජාල බාවිතයේදි අපිට
උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම අන්තර්ජාල ප්‍රතිවයිරස
මෘදුකාංගයක්. ඉතින් මේ BitDefender Internet Security 2016 මෘදුකාංගය මාස
6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න තියෙන්නේ
BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි.
ඊට පස්සෙ කරන්න ඕණ ටික අපේ Email එකට එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Thursday, July 2, 2015
BitDefender Internet Security 2015 6 Months License Key ! [Giveaway]
Posted on 9:17 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස් ගාඩ් එකක්නේ. Bitdefender Internet Security 2015 අපේ සිස්ටම් එක අවම විදිහට ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා නොමැතිව අපිට අන්තර්ජාල බාවිතයේදි අපිට උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම ප්‍රතිවයිරස මෘදුකාංගයක්. ඉතින් මේ BitDefender Internet Security 2015 මෘදුකාංගය මාස 6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න තියෙන්නේ BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි. ඊට පස්සෙ License Key එක අපේ Email එකට එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Subscribe to:
Posts (Atom)