Friday, September 25, 2015
BitDefender Internet Security 2016 Free 6 Months License Giveaway [Official]
Posted on 8:27 AM by podipodidhewal
ඔන්න යාලුවනේ
අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස් ගාඩ්
එකක්නේ. Bitdefender Internet Security 2016 අපේ සිස්ටම් එක අවම විදිහට
ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා නොමැතිව අපිට අන්තර්ජාල බාවිතයේදි අපිට
උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම අන්තර්ජාල ප්‍රතිවයිරස
මෘදුකාංගයක්. ඉතින් මේ BitDefender Internet Security 2016 මෘදුකාංගය මාස
6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න තියෙන්නේ
BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි.
ඊට පස්සෙ කරන්න ඕණ ටික අපේ Email එකට එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Enjoy 6 months free of The Best Antivirus!
Instructions
* මෙන්න මෙතනින් BitDefender Giveaway Page එකට ගිහින් ඔයාගේ Email ලිපිනය දීලා " Get Your Activation Code " ක්ලික් කරන්න.
* දැන් ඔයාගේ Email එකට ගිහින් බලන්න " Your FREE Bitdefender Internet Security 2016 Key " කියලා Mail එකක් ඇවිල්ලා ඇති....
ඊලගට කරන්න ඕණ කරන දේ ඒ Mail එකේ තියනවා...
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
BitDefender Internet Security 2016 Free 6 Months License Giveaway [Official]
2015-09-25T08:27:00-07:00
podipodidhewal
Giveaway|Software|
Subscribe to:
Post Comments (Atom)
Dilun · 484 weeks ago
This is the best virus guard....