Apple Pay *
Apple Maps
Apple News app
Multitasking for iPad
New iOS 9 keyboard
Search Setting
Battery Widget
Back to App
Low Power mode
iCloud Drive app
Select multiple photos
Faster and More responsive
Quick Reply to Messaging apps
Picture-in-Picture
ඔබගේ ඇපල් උපංගය iOS 8.1 වෙත යාවත්කාලීන කිරීමේ දී එම උපාංගය iCloud Lock නම් සියල්ලට ම ප්‍රථමයෙන් එය Unlock කර ගන්න ඔබගේ උපාංගය iCloud Lock වී ඇතිදැයි දැන ගැනීමට මෙම අඩවියට පිවිස එහි Serial Number එක හෝ IMEI එක යොදා සොයා බලන්න.
ඔබගේ උපාංගය R-Sim වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කර තිබේ නම් එය iOS 9 වෙත සහය දක්වනවා ද යැයි තහවුරු වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.තව ද ඔබගේ අයිෆෝනය Factory Unlock කර නොමැතිනම් මෙමඟින් එය නැවත Lock විය හැකි ය.
එමෙන් ම ඔබ Jailbreak කර ඇතිනම් සහ තවදුරටත් ඔබට Jailbreak කිරීම අවශ්‍ය නම් iOS 9 සඳහා සහය දක්වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.
මේ යාවත්කාලීන කිරිම ක්‍රම කිහිපකටම කරගන්න පුලුවන්.
1 ] ඇපල් උපාංගයෙන් ම යාවත්කාලීන කර ගැනීමට (OTA Update).
2 ] I Tunes හරහා යාවත්කාලීන කර ගැනීම.
3 ] IPSW එක Direct Download කරගෙන I Tunes හරහා යාවත්කාලීන කර ගැනීම.
** ඉහත පියවර අවසන් වූ පසු ඔබගේ උපංගය යාවත් කාලීන කිරීමට අදාළ උපාංගය තෝරා Update යන්න Click කරන්න. මෙහිදී ඔබගේ ඇපල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර ( 1.5 GB හෝ ඊට වැඩි-ඔබගේ උපංගය මත තීරණය වේ ) එලෙස Download වූ පසු Update වීම ආරම්භ වේ.මේ සඳහා යම් වේලාවක් ගතවන අතර මෙහිදී ඔබගේ උපාංගයේ සියලු සැකසුම්,ගොනු දත්ත සියල්ල ම එලෙස ම පවතින අතර (Firmware) පමණක් යාවත්කාලීන වේ.
2 Restore කිරිම
** ඔබට iOS 9 Clean Install කරගැනීමට අවශ්‍ය නම් ( නව ඇපල් උපාංගයක් ලෙස ) ඉහත පරිදි පරිගණකයට සම්බන්ධ කොට iTunes වලින් Update යන්න වෙනුවට Restore යන්න Click කරන්න. එහිදී Restore and Update යන්න තෝරන්න.මෙහිදී ද ඔබගේ ඇපල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර ( 1.5 GB හෝ ඊට වැඩි ) එලෙස Download වූ පසු Restore වී Update වේ.ඉන් පසුව ඔබට අවශ්‍ය නම් එම උපංගය කළින් Save කරගත් Backup එකකට Restore කළ හැකි අතර නැතිනම් නව උපංගයක් ලෙස Setup කරගත හැකි ය.
** Settings >> General >> Software Update යන්න තෝරා Download and Install යන්න Tap කරන්න.මෙහිදී Download වන්නේ iOS 9 එකට අදාළ යවත්කාලීන වීමට අවශ්‍ය දත්ත ඇතුළත් ගොනුව Download වීම ඇරබේ. ( 1 GB වගේ. ඔබගේ උපංගය මත තීරණය වේ )
ඉන් පසු ලැබෙන ගිවිසුම හා එකඟ වූ පසු අදාළ IPSW ගොනුව Download වීම ආරම්භ වේ.