Thursday, August 13, 2015
මෙන්න iOS 9 Stock Wallpapers ටික.
Posted on 8:40 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා ඔයාගේ Phone එකට දාගන්න ලස්සන Wallpapers සෙට් එකක්. ඉස්සෙල්ලම දීලා තියෙන්නේ Apple iOS 9 beta 5 වන සංස්කරණයට අයත් නවතම Wallpapers 15 යි. iOS 9 තවමත් නිල වශයෙන් නිකුත් වී නැහැ. එය Devoloper Beta , Public Beta සංස්කරණ පමණයි නිකුත් වී තියෙන්නේ. මීට අමතරව තවත් ජංගම දුරකතන මාදිලි කිහිපයකම Stock Wallpapers Pack කිහිපයක්ම ලබාදී තිබෙනවා.
මෙන්න iOS 9 Wallpapers ටික.
මෙන්න තවත් Stock Wallpapers සෙට් එකක්ම.
Oneplus 2 Stock Wallpapers
Oppo R1C Stock Wallpapers
Huawei P8 Stock Wallpapers
LG G4 Stock Wallpapers
Samsung Galaxy Tab A HD Stock Wallpapers
Xperia Z4 HD Stock Wallpapers
LG G Flex 2 HD Wallpapers
Comments by IntenseDebate
Posting anonymously.
මෙන්න iOS 9 Stock Wallpapers ටික.
2015-08-13T08:40:00-07:00
podipodidhewal
Apple|
Subscribe to:
Post Comments (Atom)