Wednesday, August 19, 2015

Android 6 Marshmallow Wallpapers Set එක.


ඔන්න යාලුවනෙ අද අරගෙන ආවා මිලග නිල ඇන්ඩ්රොයිඩ්  අනුවාදය වන ඇන්ඩ්රොයිඩ් 6.0 මාෂ්මෙලෝ  ( Android Marshmallow ) සංස්කරණයේහි  Wallpapers එක. Android Marshmallow එක  දැනට තියෙන්නේ අවසන් Developer preview එකයි. ඉතින් දැන් මේ දෙන්න අරගෙන ආවේ  Android Marshmallow එකේ Wallpapers Set එකයි. මේකට Wallpapers 9ක් තියනවා. Wallpapers ටික  2880×2560 HD Resolution අගයෙන්ම  ගන්න පුලුවන්.


Download Android Marshmallow Wallpapers [ Mediafire Link 14 MB ]

http://www.mediafire.com/download/purruzw0yi4lzrz/Android+6.0+Marshmallow+Wallpapers.zip




.IOS  9 ඇතුලු තවත් Stock Wallpapers Set එකක්ම මෙතනින් ගන්න  පුලුවන්.

http://podipodidhewal.blogspot.com/2015/08/ios-9-stock-wallpapers.html


http://3.bp.blogspot.com/-GDTQVI-ZwtA/U2-dGZQB0JI/AAAAAAAAAro/YnHBH1S0YZI/s1600/70490312687395550883.png