Monday, August 17, 2015

Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සංස්කරණය. ( Ashampoo Snap Version 8.0.5 ) Windows 10 Compatible


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ටම  කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 8.0.5 එකයි. මේක නම් ටිකක්  විතර උණු උණූ බාන්ඩයක්. මොකද මේක Release කරේ  Windows 10 නිකුත් කරාට පස්සේ. මේක  Ashampoo Snap Version 8.0.5 එක රිලීස් කරේ. ( 2015/08/10 ).  අපිට මේ  මෘදුකාංගය මගින් අවශ්‍ය නම්  Full Screen , Active Window , Capture Free Region , සහ අපි ගන්න Screen Shot කැමති  විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න  පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.


හරි Ashampoo Snap හී නවතම සංස්කරණය වන  Ashampoo Snap Version 8.0.5 මෘදුකාංගය පහතින් බාගත කරගන්න. [ 47 MB ] 
 
 
https://www.ashampoo.com/en/usd/dld/1224/snap-8/

Ashampoo Snap Activator එක මෙතනින් ගන්න.

https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqaGlpZW91MmRjVnM


මෙහෙමයි Ashampoo  Snap Install කරගෙන Crk කරගන්නේ.

Ashampoo Snap මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන ” ash_inet2.dll ” ගොනුව " C:\Program Files\Ashampoo\Ashampoo Snap 8 "  ට කොපි කරන්න.



Ashampoo Snap මෘදුකාංගය මගින් කරගත හැකි කාර්යයන් කිහිපයක්.
Capture Video
Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.

Capture Scorlling Window ( Free Style / Firefox )
Capture Internet Explorer ( Chrome Web Site )

මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

Capture Multiple Windows / Objects
එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

Capture Single Window
මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

Capture Free Rectangle Region
මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

Capture Free Style Region
මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.

Capture Fixed Region
මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.

Timed Capture
මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්‍රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]

මේවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.