ඔන්න මචන්ලා ගෙනාවා තවත් පොඩි Trick එකක්. මේකත් Windows 10 ගැනම තමයි. දැනටමත් Windows 10 පාවිච්චි කරන සහ ඉස්සරහට දාන්න ඉන්න අයට වැදගත් වෙයි. සමහරු කියනවනේ Windows 10 වල Auto Update වෙන එක නවත්වන්න බෑ කියලා. ඉතින් දැන් කියන්න යන්නේ Windows 10 වල Auto Update වෙන එක නවත්වන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.
මෙහමයි වැඩේ කරගන්නේ.
* Start >>> Setting ක්ලික් කරන්න.
* දැන් Setting Window එකේ " Control Panel " කියලා Type කරන්න.
* දැන් Control Panel එකේ " Administrative Tools " ක්ලික් කරන්න.
* ලැබෙන Administrative Tools Window එකේ " Services " ඩබල් ක්ලික් කරන්න.
* ලැබෙන Services Window එකේ " Windows Update " ඩබල් ක්ලික් කරන්න.
* Windows Update Properties Window එකේ
Startup Type කියන එක " Disabled " කරන්න
කරන්න තියෙන්නේ ඔච්චරයි..... Windows Auto Update වෙන එක දැන් නතර වෙලා ඇති.
එල මචං
ReplyDeleteThnx Bro.
Deletehttps://m.youtube.com/watch?v=qdBWavnRKv0
ReplyDeletetnx bro
ReplyDeleteස්තුතියි සහෝ.
Deletethanks dear
ReplyDeleteThankzzzz
ReplyDelete