Saturday, August 29, 2015

Microsoft සමාගමෙන් Screenshot ගන්න වෙනස්ම විදිහේ මෘදුකාංගයක්. [ Microsoft Snip Tool ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක  Microsoft සමාගමේ මෘදුකාංගයක්.  මෘදුකාංගයේ නම තමයි Microsoft Snip. මේක Screenshot ලබාගන්න පුලුවන් නියම  මෘදුකාංගයක්. අනෙක් සාමන්‍ය Screenshot ලබාගන්න පාවිච්චි කරන මෘදුකාංග වලට වඩා මේක විශේශයි.  මේ Microsoft Snip කියන  Tool එක බාවිතා කරලා ගන්න Screenshot එකට Capture කරගත් Image එක  මෙහි තිබෙන වර්ණවත් Pen Tool කීපය යොදාගෙන Edit කරන එක සහ එයට ඔබේ කටහඩින් විස්තර කරමින්ම මේ  Microsoft Snip මෘදුකාංගය බාවිතයෙන් Record කරගන්න පුලුවන්. මෙය 2 MB තරම් කුඩා මෘදුකාංගයක්. අරගෙනම බලන්නකෝ.


Microsoft Snipping Tool එක මෙතනින් Download කරගන්න.

https://mix.office.com/Snip


හරි මෙහෙමයි  වැඩේ කරගන්නේ.

Microsoft Snipping Tool එක  අරගෙන අවශ්‍ය Screenshot එක Capture කරගෙන Snip Editor එක හරහා අවශ්‍ය සැකසුම් කරගන්න. ( උදා /-  කටහඩ බාවිතයෙන් පොඩි විස්තරයක් , Pen Tool එක බාවිතයෙන් අවශ්‍ය ස්තාන වර්ණ ගන්වමින්. )



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by