Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Tuesday, June 21, 2016

American Truck Simulator - Arizona [ ඇමරිකාවේ ට්‍රක් එකක් එලවමු. ]


ඔන්න මචන්ලා අද ලිපියෙන් දෙන්න අරගෙන ආවේත් නියම ගේම් එකක්. මතක ඇතිනේ දවස් දෙකකට කලින් දුන්නා " Euro Truck Simulator 2 " කියන ගේම් එක. ඉතින් අද ගෙනාවේ ඒකෙම "  American Truck Simulator Arizona " කියන ගේම් එකයි. මේකත් Simulation කාණ්ඩයටම  අයත් ගේම් එකක්. ගේම් එක රීලීස් කරලා තියෙන්නේ February 2, 2016 වෙනිදායි. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. මේකේදි අපිට එලවන්න හම්බවෙන්නේ තඩි ඇමරිකානු ට්‍රක් රත ටිකකුයි. ඒ වගේම අපිට යන්න තියෙන්නේ කාන්තාර , වනාන්තර , කදු සහ ජනාකීර්ණ නගර හරහා තමයි. ඒ වගේම ඒ ඒ තැන්වල පාරිසරික ලක්ශණත් හොදටම පෙන්නුම් කරලා තියනවා. Graphics , Sounds එහෙමත් හොදටම තියනවා ඒ වගේම මේකත් සාමාන්‍ය  Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්.  අනිත් සියලුම කාරණා Euro Truck Simulator 2 ගේම් එකකට සමාණයි. එහෙනම් කැමති කට්ටිය අරගෙනම බලන්නකෝ.

Saturday, June 18, 2016

Euro Truck Simulator 2 [ ට්‍රක් එකක් එලවන්න කැමතිද ? ]


ඔන්න මචන්ලා අද ලිපියෙන් අරගෙන ආවා ගේම් එකක්. මේ ගේම් එකනම් දැන් ගොඩක් දෙනෙක් Play කරලා තියන ගේම් එකක්.  මේක තමයි " Euro Truck Simulator 2 " කියන ගේම් එක. මේක Simulation කාණ්ඩයට අයත් ගේම් එකක්. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. අපිට එලවන්න තියෙන්නෙත් Iveco , Man , DAF , Mercedes-Benz , Volvo , Renault වගේ සුපිරි ට්‍රක් සෙට් එකක්. විවිද කාලගුණික තත්ව යටතේ , අව්වේ වැස්සේ . අතුරු මාර්ග වල , High Way මාර්ග වල , මාර්ග සංඥ අනුව , වේග සීමා අනුව දඩ කන්නේ නැතුව අපේ ගමනාන්තයට යන්න තමයි තියෙන්නේ. කෙටියෙන්ම කියනවනම් අපිට මේකේදි එක ට්‍රක් එකකින් පටන් අරගෙන බැංකු ලෝන් ගහලා ට්‍රක් සමාගමක් පවා පටන් ගන්න තැනටම යන්න පුලුවන්. මේකේ Graphics ගැන කියනවනම් හොදටම තියනවා. ඒ වගේම යුරෝපා රටවල පාරිසරික ලක්ශණ එහෙම හොදට පෙන්වලා තියනවා. මේක සාමාන්‍යයෙන් Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්. මේ Download කරන්න දීලා තියෙන්නේ Euro.Truck.Simulator.2.v1.23.1.1s.Incl.29.DLC කියන Repack Version එකයි. Repack Version එකක් නිසා Crk , Serial නැතුව Install කරලා කෙලින්ම Play කරන්න තමයි තියෙන්නේ. අරගෙනම බලන්නකෝ...