Saturday, August 29, 2015

WhatsApp Web සේවාව දැන් iPhone වලටත් සහය.


මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android , Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා WhatsApp Web සේවාව බාවිතා කරන්න පුලුවන් උනේ Android පාවිච්චි කරන කට්ටියට විතරනේ. ඔන්න දැන් iPhone [ Apple iOS ] බාවිතා කරන කට්ටියටත් WhatsApp Web සේවය සහය දක්වනවා. අපේ පරිගණකයේ තියන Google Chrome , Firefox , Opera , Safari වෙබ් බ්‍රව්සර හරහා තමයි වැඩේ වෙන්නේ. Device එක Jailbreak කර තිබීම අනවශ්‍ය්‍යයි. මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Aug / 28 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 21  (Released: Aug , 028 , 2015 ).  මේකට හරියන  පැච් එක  දීලා තියනවා.  Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Microsoft සමාගමෙන් Screenshot ගන්න වෙනස්ම විදිහේ මෘදුකාංගයක්. [ Microsoft Snip Tool ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක  Microsoft සමාගමේ මෘදුකාංගයක්.  මෘදුකාංගයේ නම තමයි Microsoft Snip. මේක Screenshot ලබාගන්න පුලුවන් නියම  මෘදුකාංගයක්. අනෙක් සාමන්‍ය Screenshot ලබාගන්න පාවිච්චි කරන මෘදුකාංග වලට වඩා මේක විශේශයි.  මේ Microsoft Snip කියන  Tool එක බාවිතා කරලා ගන්න Screenshot එකට Capture කරගත් Image එක  මෙහි තිබෙන වර්ණවත් Pen Tool කීපය යොදාගෙන Edit කරන එක සහ එයට ඔබේ කටහඩින් විස්තර කරමින්ම මේ  Microsoft Snip මෘදුකාංගය බාවිතයෙන් Record කරගන්න පුලුවන්. මෙය 2 MB තරම් කුඩා මෘදුකාංගයක්. අරගෙනම බලන්නකෝ.

Wednesday, August 26, 2015

Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත්  කියන්නේ අපිට Torrent  ගොනුවක් Direct Link එකක් හරහා  Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා) බාගන්න පුලුවන් විදිහට Direct Link  වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Hive.im , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා  තියනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනයක් බාවිතයෙන් හදාගන්න පුලුවන්.  අද දෙන සයිට් එක තමයි "  Myfastfile ". Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  1 Click Resume Support කරනවා.  අවශ‍යනම් Online Streaming කරලා බලන්නත් පුලුවන්.  මේකේ පොඩි අවුලකට තියෙන්නේ Free Acc කට්ටියට එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි [ Torrent Size එක අදාල නෑ ]. එහෙනම් කට්ටිය මේකෙත් Acc එකක් හදාගමුකෝ. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Monday, August 24, 2015

Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet  Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේ Torrent2DDL කියන සයිට්  එකට අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක  දුන්නම අපිට  Uptobox Direct  Link එකක්  හම්බවෙනවා.  අවශ්‍යනම් Uptobox Link එක Rapidleech එකට දාලා Premium කරගෙන බාගන්න පුලුවන්. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ....

Wednesday, August 19, 2015

Android 6 Marshmallow Wallpapers Set එක.


ඔන්න යාලුවනෙ අද අරගෙන ආවා මිලග නිල ඇන්ඩ්රොයිඩ්  අනුවාදය වන ඇන්ඩ්රොයිඩ් 6.0 මාෂ්මෙලෝ  ( Android Marshmallow ) සංස්කරණයේහි  Wallpapers එක. Android Marshmallow එක  දැනට තියෙන්නේ අවසන් Developer preview එකයි. ඉතින් දැන් මේ දෙන්න අරගෙන ආවේ  Android Marshmallow එකේ Wallpapers Set එකයි. මේකට Wallpapers 9ක් තියනවා. Wallpapers ටික  2880×2560 HD Resolution අගයෙන්ම  ගන්න පුලුවන්.

Monday, August 17, 2015

Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සංස්කරණය. ( Ashampoo Snap Version 8.0.5 ) Windows 10 Compatible


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ටම  කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 8.0.5 එකයි. මේක නම් ටිකක්  විතර උණු උණූ බාන්ඩයක්. මොකද මේක Release කරේ  Windows 10 නිකුත් කරාට පස්සේ. මේක  Ashampoo Snap Version 8.0.5 එක රිලීස් කරේ. ( 2015/08/10 ).  අපිට මේ  මෘදුකාංගය මගින් අවශ්‍ය නම්  Full Screen , Active Window , Capture Free Region , සහ අපි ගන්න Screen Shot කැමති  විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න  පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

Sunday, August 16, 2015

Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක්


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent  ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. [ BTCloud.io , filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනය බාවිතයෙන් හෝ FB ගිණූම බාවිතා කරලා හදාගන්න පුලුවන්. මේකේදි අපිට ලැබෙනවා 2GB Free Space එකක්. අපිට ලැබෙන Free Space වැඩි කරගන්නත් ක්‍රම කිහිපයකින්ම පුලුවන්. ඔයාට ලැබෙන Referral Link එක Share කරලා ( උපරිම 8 දෙනෙයි ) , Twitter Review Post , Personal Blog Post , Youtube review , Pinterest Post Credit වැනි ඒවායින් ඔයාට අමතර 500 MB හම්බ වෙනවා.  Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Resume Supported. එහෙනම් මේ සයිට් එකෙත් කොහොමද කියලා බලන්නකෝ.

Thursday, August 13, 2015

මෙන්න iOS 9 Stock Wallpapers ටික.


ඔන්න  යාලුවනේ අරගෙන ආවා ඔයාගේ Phone එකට දාගන්න  ලස්සන Wallpapers සෙට් එකක්.  ඉස්සෙල්ලම  දීලා තියෙන්නේ  Apple iOS 9 beta 5 වන සංස්කරණයට අයත් නවතම  Wallpapers 15 යි.  iOS 9 තවමත් නිල වශයෙන් නිකුත් වී නැහැ. එය Devoloper Beta , Public Beta සංස්කරණ පමණයි නිකුත් වී තියෙන්නේ. මීට අමතරව තවත් ජංගම දුරකතන මාදිලි කිහිපයකම Stock Wallpapers Pack කිහිපයක්ම ලබාදී තිබෙනවා.

Wednesday, August 12, 2015

Paper Style එකේ BlockQoute එකක් බ්ලොග් එකට දාගමු.


ඔන්න අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි වැඩ කෑල්ලක්. අපි බ්ලොග් එකේ  මොකක් හරි පෝස්ට් එකක් දාද්දි ඒ පෝස්ට් එකේ කුමන හෝ වැදගත් ජේදයක් තිබ්බොත් අපි ඒක Quote කර ගෙන හැර දක්වනවානේ. ඉතින් අද ලිපියෙන් කියන්න  යන්නේ බ්ලොග් එකට Paper Style එකේ BlockQoute එකක් Blog එකට Add කරගන්න විදිහ ගැනයි.

Monday, August 10, 2015

මෙහෙමයි Windows 10 කලින් තිබ්බ සංස්කරණයකට Downgrade කරන්නේ.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. අද ලිපිය වැදගත් වෙන්නේ Windows 10 වලට මාරු වෙලා ඉන්න කට්ටියටයි. දැනට Windows 10 වලට මාරු වෙලා ඉන්න සමහරක්  පරිශීලකයන් විවිද වු හේතු නිසා වින්ඩෝස් 10 ගැන තෘප්තිමත් නැති වෙන්න පුලුවන්නේ. පරිගණකය ස්ලෝ වීම , ඩේටා වැඩි පුර කැපෙනවා , ඔය වගේ විවිද හේතු තියෙන්න පුලුවන්නේ. දැනට  වින්ඩෝස් 10 බාවිතා කරන අයට තමන් පෙර බාවිතා කල Windows 7 , 8 ,8.1 වෙත මාසයක් ඇතුලත මාරු වෙන්න පුලුවන්. ඔයාට දැන් මේ කියන්න යන ක්‍රමයෙන් Windows 10 Downgrade කරන්න නම් ඔයා Windows 10 වලට Upgrade කරපුවම හැදුන Windows.old ( C Drive එක බලන්න ) ෆෝල්ඩර් එක අනිවා තියෙන්න ඕණේ. ඒක නැත්නම් ඔයාට Clean Install එකක් හරහා තමයි  OS එක මාරු කරගන්න වෙන්නේ. හරි අපි බලමු කොඔහොමද වැඩේ කරගන්නේ කියලා.

Friday, August 7, 2015

Windows 10 Bootable USB එකක් හදාගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා තවත් Windows 10 ගැන පොඩි Software කෑල්ලක්. මේක Windows 10 Bootable USB එකක් හදාගන්න විදිහ ගැනයි. ඉදිරි කාලයෙදි Windows 10
සංස්කරණය Fresh install එකක් විදිහට  දාන්න හිතාගෙන අයට මේක වැදගත් වෙයි. Windows Bootable CD / DvD වලට වඩා ලේසියෙන්ම USB Penඑකක් බාවිතා කරලා ලේසියෙන්ම Windows දාගන්න පුලුවන්. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද Windows 10 Bootable USB එකක් හදාගන්නේ කියලා.  මේක කරගන්න අපිට ඕණ කරන්නේ Windows 10 ඕනෑම  සංස්කරණයක් .iso ගොනුවක් සහ 4 , 8 GB වැනි Pen Drive එකක්. මේ වැඩේ කරගන්න අපි දැන් බාවිතා  Windows USB/DVD Download Tool එක තමයි. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Wednesday, August 5, 2015

Windows 10 Auto Update වීම නතර කරමු.


ඔන්න මචන්ලා ගෙනාවා තවත් පොඩි Trick එකක්. මේකත්  Windows 10 ගැනම තමයි. දැනටමත්   Windows 10 පාවිච්චි කරන සහ ඉස්සරහට දාන්න ඉන්න අයට වැදගත් වෙයි. සමහරු කියනවනේ Windows 10 වල Auto Update වෙන එක නවත්වන්න බෑ කියලා. ඉතින් දැන් කියන්න යන්නේ Windows 10 වල  Auto Update වෙන එක නවත්වන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.

Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ? මෙන්න විසදුම


ඔන්න මචන්ලා අදත්  අරගෙන ආවා පොඩි වැඩක්. මේක Windows 10 ගැන එකක්.  දැන් නම් ගොඩක් දෙනෙක්  Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. මාරු උණ කට්ටිය  නම් දැනටමත් මේක හදාගෙන ඇති. මේක දාන්නේ තව ටිකක් බලලා  Windows 10 වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න  කට්ටියටයි. Windows 10 දාපු කට්ටිය දකින්න ඇතිනේ Windows 10 වල Google Chrome වෙබ් බ්‍රව්සර් එකෙන් වෙබ් අඩවියකට  ගියාම ඒකේ තියන සිංහල අකුරු පෙනුනේ නෑ නේද. ඉතින් මේ තියෙන්නේ ඒක නිවැරදි කරගන්න විදිහයි. මෙහමයි වැඩේ කරගන්නේ.

Tuesday, August 4, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Aug / 03 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 18  (Released: Aug , 03 , 2015 ).  මේකට හරියන ක්‍රැක් එකයි පැච් එකයි දෙකම දීලා තියනවා. කැමති එක විදිහකින් Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Sunday, August 2, 2015

Windows 10 දාගන්නේ මෙහෙමයි.


ඔන්න යාලුවනේ අද කියන්න යන්නේ  Microsoft නවතම මෙහෙයුම් පද්දතිය වන  Windows 10 කොහොමද නිවැරදිව install කරගන්නේ කියලා.  Windows 10 සංස්කරණය නිල වශයෙන් එලි දැක්වුණේ  පසුගිය මස 29 වෙනිදා කියලා කවුරුත් දන්නවනේ.  දැන්නම් ගොඩක් කට්ටිය  Windows 10 වලට මාරු වෙලත් ඇති.  ඉතින් මේක දාන්නේ තාමත්  Windows 10 වලට මාරු  වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න  අයටයි. ඔයා Windows 10  සංස්කරණයක් reserve කරලා තිබීම අවශ්‍ය නෑ.  Windows 10 වල විශේශතා තමයි Start Menu එක නැවත ලබා දීම ,  තම කටහඬ මගින් පරිගණකය හසුරුවන්නට Cortana පුද්ගලික සහයකයා Windows වෙත ලබාදීම , Internet Explorer Browser එක වෙනුවට  ආරක්ශාව හා  වේගය අතින් සුපිරි Edge Browser එක හදුන්වා දීම සහ Virtual Desktops පහසුකම වැනි පහසුකම් ගොඩක් තියනවා. හරි  මෙහෙමයි  Windows 10 දාගන්නේ.