ඔන්න අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි වැඩ කෑල්ලක්. අපි බ්ලොග් එකේ මොකක් හරි පෝස්ට් එකක් දාද්දි ඒ පෝස්ට් එකේ කුමන හෝ වැදගත් ජේදයක් තිබ්බොත් අපි ඒක Quote කර ගෙන හැර දක්වනවානේ. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ බ්ලොග් එකට Paper Style එකේ BlockQoute එකක් Blog එකට Add කරගන්න විදිහ ගැනයි.
Showing posts with label Blog Tricks. Show all posts
Showing posts with label Blog Tricks. Show all posts
Wednesday, August 12, 2015
Wednesday, June 10, 2015
බ්ලොග් එකට Page Loading Effect එකක් දාගමු.
Posted on 5:56 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්. ඉතින් අද කියන්න යන්නේ අපේ බ්ලොග් එකට Page Loading Effect එකක් බ්ලොග් එකට එකතු කරගන්න විදිහ ගැනයි. Page Loading Effect එකක් බ්ලොග් එකට දාද්දි බ්ලොග් එක Visit කරන අයට කරදරයක් හා බ්ලොග් එකේ Page Load වෙද්දි ස්ලෝ වෙන නැති එකක් වෙන්නත් ඕණනේ. ඉතින් දැන් මේ දෙන Stylish CSS3 Page Loading Effect එක ඒකට හොදම විසදුමක්. බ්ලොග් එක ස්ලෝ වෙන්නෙත් නෑ. වැඩෙත් ලස්සනයි. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
Wednesday, May 27, 2015
අලුත් Facebook Like Box එක බ්ලොග් එකට දාගමු.
Posted on 4:07 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ අලුත් උණ Facebook Page Plugin එක ( Facebook Like Box එක )
කොහොමද ඔයාගේ Blog එකට Add කරගන්න විදිහ තමයි කියන්න යන්නේ. මේ වගේ එකක් තිබුනම ඔයාගේ FB Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවන්. මේ Facebook Like Box එක Add
කරගන්න Template එක Edit කරන්න අවශ්‍යත් නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.
කොහොමද ඔයාගේ Blog එකට Add කරගන්න විදිහ තමයි කියන්න යන්නේ. මේ වගේ එකක් තිබුනම ඔයාගේ FB Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවන්. මේ Facebook Like Box එක Add
කරගන්න Template එක Edit කරන්න අවශ්‍යත් නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Monday, May 11, 2015
බ්ලොග් එකේ සියලුම ලිපි එක තැනකට ගන්න Site Map Page එකක් දාගමු.
Posted on 9:56 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Trick එකක්. අද කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් අඩවියට Site Map එකක් දාගන්න හැටි. Site Map එකක් කිව්වේ ඔයාගේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එකම Page එකකින් පෙන්වන එක. ඔයාගේ Blog එකේ තියන Categories වලට අනුව තියන Post වෙන වෙනම පෙන්වනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. බලමු කොහොමද මේක හදා ගන්නේ කියලා.
Sunday, April 19, 2015
Blog එකට Scroll වෙන Recent Post Widget එකක් දාගමු.
Posted on 12:43 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Widget එකක්. මේ Widget එක අපේ Recent Post Scroll වේවි පෙන්වන නියම Widget එකක්. මේක කරගන්න ඕණ වෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ RSS feed URL එක විතරයි. ඊට පස්සේ Mouse Click කීපයකින් ලස්සන Scroll වෙන Recent Post Widget එකක් අපේ බ්ලොග් එකට දාගන්න පුලුවන්. මේ වගේ එකක් තිබුනම අපේ බ්ලොග් එකේ පෙරලන පිටු ගණනත් අනිවා වැඩි වෙනවනේ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
Sunday, March 8, 2015
බ්ලොග් එකට Running FB , Twitter Truck එකක් දාගමු.
Posted on 12:39 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන අයට පොඩි Blog Wiget එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ බ්ලොග් එක යටින් Facebook , Twitter & RSS Truck එකක් Run වෙනවා. ඒක ක්ලික් කරපු ගමන් කෙලින්ම ඔයාගේ FB Page එකටම යනවා. මේ වගේ එකක් තියන එක ඔයාගේ බ්ලොග් එකේ අලංකාරයටත් හොදයිනේ. මේකෙන් බ්ලොග් එක Loading වෙන එක Slow වෙන්නේ නෑ. වැඩේ කරලම බලන්නකෝ.
Sunday, March 30, 2014
බ්ලොග් එකට Pop Up වෙන FaceBook Like Box එකක් දාමු.
Posted on 10:16 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්. FaceBook කියන්නේ ඔයාගේ Blog එකට ලේසියෙන්ම Traffic ගන්න පුලුවන් තවත් හොද ක්‍රමයක්නේ. ඒ නිසා Facebook Like Box එකක් අනිවාරෙන්ම තිබිය යුතු අංගයක් වෙනවා. දැන් මේ ලිපියෙන් කියන්න යන්නේ ඔයාගේ Blog එකට Pop Up වෙන Facebook Like Box එකක් Blog එකට දාගන්න විදිහකුයි. Pop Up වෙන Like Box එකක් දැම්මම ඔයාගේ සයිට් එකට එන කට්ටියගේ අවදානය ඒ වෙත යනවනේ. ඒක ඔයාගේ FaceBook Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් හොද ක්‍රමයක්නේ. මේ දැන් කියන්න යන ක්‍රමයෙන් ලේසියෙන්ම Facebook Pop Up වන Like Box එකක් Blog එකට දාගන්න පුලුවන්. Template එක Edit කරන්නත් අවශ්‍ය නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න.
Saturday, March 22, 2014
Blog එකට ලස්සන පාට පාට Recent Posts Widget එකක් දාගමු.
Posted on 10:25 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ගෙනාවා අපේ Blog ලියන කට්ටියට ටිකක් වැදගත් වෙන ලිපියක්. අපි හැමෝම කැමතියිනේ අපේ Blog එක ලස්සන කරගන්න. ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ ඔයාගේ Blog අඩවියට ලස්සන පාට පාට Recent Posts Widget එකක් එක් කරගන්න විදිහ ගැනයි. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කරලා බලන්නකෝ.
Subscribe to:
Posts (Atom)