Friday, May 8, 2020

Xiaomi Redmi Note 7 එකට Custom Recovery එකක් Install කරමු.



ඔන්න කලික් ලිපියෙන් Xiaomi ෆෝන් එක්ක  Bootloader එක Unlock කරගන්න විදිහ කියලා දුන්නනේ. අපි අද බලමු මේ Unlock කරගතු ෆෝන් එකට Custom Recovery එකක් දාගන්නේ කොහොමද කියලා.  අපිට Custom Rom එකක් Flash කරගන්න වගේම Magisk වලින් Root කරන්නත් අපිට අනිවාරෙන්ම Custom Recovery එකක් අවශ්‍ය වෙනවා. අපේ ෆෝන් එකට එන Stock Recovery එකෙන් අපිට ඒ වැඩ කරගන්න බෑ.  අපිට ඒ සදහා ඊට වඩා වැඩි පහසුකම් හා විශේශාංග ඇතුලත් Custom Recovery  එකක උදව් ගන්න වෙනවා. ඒ සදහා දැනට " TWRP " , " OrangeFox " , " PitchBlack " වැනි  Custom Recovery එකක් යොදාගන්න පුලුවන්.

Monday, May 4, 2020

Xiaomi , Redmi ෆෝන් එකක Bootloader Unlock කරමු.


ඔන්න අද ගොඩක් දවසකට පස්සේ ලිපියක් අරගෙන ආවා. අද අරගෙන ආවේ Xiaomi දුරකථනයක Bootloader එක Unlock කරගන්නේ කොහොමද කියලයි. මේ Bootloader එක අපි Phone Shop එකෙන් Phone එක මිලදි ගද්දිම Lock කරලමයි තියෙන්නේ. එසේ කිරිමට ප්‍රදානතම හේතුව වන්නේ දුරකථනයේ ආරක්ශාවයි. ඒ මොකද Bootloader එක Unlock ෆෝන් එකක User Data පහසුවෙන් වෙනස්කම් කිරිමේ හැකියාව ලැබෙනවා. එවැනි හේතු නිසා තමයි Bootloader Lock කරලා Device එක එවන්නේ. අපිට Custom Recovery එකක් දාන්න , Custom Rom එකක් දාන්න Phone එක Root කරගන්නත් අවශ්‍ය මුලිකම කරුණ මේ Bootloader එක Unlock කිරිමේ ක්‍රියාවලියයි.

Tuesday, April 25, 2017

Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.


ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ  අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ. අපිට දාන්න පුලුවන් උපරිම Torrent එකක ධාරිතාව 2GB. අදාල ගොනුව රදවා ගන්න කාල සීමාව ගැන නම් සදහනක් නෑ... IDM එකේ Resume Support කරනවා. ට්‍රයි කරලාම බලන්නකෝ.......

Tuesday, November 29, 2016

Burning වලට පට්ටම බාන්ඩයක් වන Ashampoo Burning Studio 18 නවතම සංස්කරණය උණූ උණූවෙම Download කරගන්න.

කොහොමද යාලුවනේ. ඔන්න අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන ලිපි කිහිපයක්ම කලිනුත් පල කරලා තියනවා. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ මෘදුකාංගයේ  අලුතෙන්ම එන සංස්කරණයයි. මේකේ නම තමයි " Ashampoo Burning Studio 18 ". මේක (  Version 18.0.0, 2016/11/28 ) වෙනිදා තමයි නිකුත් උනේ.  මේක ගැන පොඩි  හැදින්වීමක් කරනවනම් මේක Burning Software එකක්. තවමත් ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD වලට Burn කරලා තියාගන්නවනේ. ඉතින් ඒ විදිහට අපිට Data Burn කරන්න මේක හොදම මෘදුකාංගයක් කියලා කියන්න පුලුවන්.  මොකද කියනවනම් Nero එකේ අලුත්  Version එකක් සාමාන්‍ය පරිගණකයකට Install කරොත් ඉතින් ඒකෙන් වෙන වැඩක් කරගන්න බැහැනේ. පරිගණකය ස්ලෝ වෙනවා වැඩියි. මොකද Nero එකට ඕණ කරන  Syesten Requiment එක ගොඩක් වැඩි හින්දා. ඉතින් අද අරගෙන ආව  Ashampoo Burning Studio 18 එහෙම ප්‍රශ්ණයක් නොවී අපිට අවශ්‍ය ඕණම Disc එකක් ලේසියෙන්ම පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැතිවම වැඩ කරගන්න පුලුවන්. තව එකක් මේක සල්ලි
දීලා ගන්නවනම් $59.99 ක් වෙනවා. මම දීලා තියන ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්.

Thursday, November 17, 2016

Prisma App එකෙන් වගේ පරිගණකයෙන් Photo Edit කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. කට්ටියම දන්නවනේ පසුගිය දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා ගිය Prisma App එකෙන් Photo Edit කිරීම. ඉතින් ඔය Prisma App එක තිබ්බේ Apple ios සහ Android කියන Smartphone Platform දෙකට විතරනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ අපේ Windows පරිගණකයෙන්ම Prisma App එකෙන් වගේම Photos / Videos Edit කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකකුයි. මේ නම තමයි " NeuralStyler ". මේක  Windows සහ Ubuntu 64-bit සංස්කරණ සදහා හදුන්වා දී තියනවා. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නිදහස්  මෘදුකාංගයක්. එහෙනම් ඉතින් මේකත් පාවිච්චි කරලා බලලා හොද නරක කියන්නකෝ.  💙👌👍

Wednesday, October 26, 2016

මන්දගාමී උන පරිගණකය නැවතත් වේගවත් කරගන්න මෙන්න " Advanced SystemCare " අලුත්ම එක.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා තවත් සුපිරි මෘදුකාංගයක අලුත්ම Version එකක්. මේ මෘදුකාංගයේ නම " Advanced SystemCare Pro ". මේ  මෘදුකාංගය ගැන කෙටි හැදින්වීමක් කරනවනම් ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ , Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය  කාලයත් සමග බාවිතා කරනකොට  එකතු වෙන Temporary Files හා Malware වැනි  Virus වර්ගද මෙයට හේතුවනවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම Fix කරගන්න පුලුවන් ලෝකේ තියෙන ජනප්‍රියම  පරිගණක වැඩසටහනක් තමයි " Advanced System Care " කියන්නේ. කරන්න තියෙන්නේ මේ මෘදුකාංගය Install කරගෙන Scan එකක් කරන එක විතරයි. ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ තිබෙන දෝශ ටික පෙන්වයි. ඊට පස්සේ " FIX " බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. දෝශ ටික Automatically Fix කරලා දානවා. ඒ වගේම Computer එක Boot වෙන්න ගතවන කාලයත් අඩුකරනවා. ඒ වගේම මේ අලුත් Version එකෙන් තව වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.

Tuesday, August 23, 2016

Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින්  1080 / 720 P වගේම දැන්  ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....

Thursday, August 18, 2016

Torrent Schedule Download කරමු.


ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා.  ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා.  මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම  අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම  μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....

Saturday, July 30, 2016

සුපිරියටම ලේසියෙන් Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපි කිහිපයක්ම  දාලා තියනවා. මේකේ තවත් අලුත් Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් ,  රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements  ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  150 MB තියෙන්නේ.  වැඩ කරගන්නත් ලේසියි වැඩ කෑලි ගොඩයි.. තියන Effect , Transition , Filters එහෙම හොදටම තියනවා. මේකේ නම තමයි " Wondershare Filmora ". මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy Mode එකෙන් අපිට බොහෝම පහසුවෙන් Photo Set එකක් දාලා ලස්සන වර්ණවත් Slide Show එකක් හදාගන්න පුලුවන්. අනිත් Full Feature Mode එක බාවිතා කරලා  කැමති Effect  , Transition Filters , Overlays , Elements බාවිතා කරලා හොද තත්වයේ Video Edit එකක් කරගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.....