Showing posts with label Tips & Tricks. Show all posts
Showing posts with label Tips & Tricks. Show all posts

Tuesday, April 25, 2017

Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.


ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ  අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ. අපිට දාන්න පුලුවන් උපරිම Torrent එකක ධාරිතාව 2GB. අදාල ගොනුව රදවා ගන්න කාල සීමාව ගැන නම් සදහනක් නෑ... IDM එකේ Resume Support කරනවා. ට්‍රයි කරලාම බලන්නකෝ.......

Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.

Tuesday, August 23, 2016

Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින්  1080 / 720 P වගේම දැන්  ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....

Thursday, August 18, 2016

Torrent Schedule Download කරමු.


ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා.  ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා.  මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම  අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම  μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....

Monday, July 25, 2016

iOS 9.3.3 - 9.2 Jailbreak කරමු. [ How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak ]


ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන iOS 9.2 - 9.3.3 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි.  මේ iOS 9.2 - 9.3.3 සංස්කරණ සාර්තකව  Untethered jailbreak කිරිමට Tool එකක්  නිකුත් කිරිමට Pangu Team එක ඊයේ සමත් උණා ( 07 / 24 ). දැනට නම්  මේ Tool එක තියෙන්නේ චීන භාශාවෙන් පමනයි... ඉංග්‍රිසි එකත් ලගදීම දෙනවා කියලා තමයි කියන්නේ.. ඔයාලා Jailbreak එක කරනවනම් පහලින් දාලා තියන Videos දෙක හොදට බලලාම කරගන්න. ඒක කෝකටත් හොදයිනේ. හරි දැන්  කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත්   Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (  iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත්  කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක්  Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks  ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.

Friday, July 15, 2016

R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.


ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ  R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ  ඒවා මිලෙන් අඩුයි නේද ? මේ  R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.

Thursday, July 7, 2016

Torrent වලින් Download කරන Film එක කොලිටි එක බලාගන්න.

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් කරුණක්. Torrent අපි හැමෝම වගේ Download කරනවනේ.  අද ලිපියෙන් කියන්න යන දේ වැදගත් වෙන්නේ µTorrent / BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරන කට්ටියටයි. මේ කියන්න යන දේ නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න පිරිසකුත් ඉන්න නිසා තමයි ලිපිය දාන්නේ. අපේ සමහර යාලුවෝ තවමත් චිත්‍රපටයක් Download කරද්දි පටලව ගන්න දෙයක් තමා ඒ චිත්‍රපටයේ පිටපතේ ගුණාත්මකබාවය. ඒ කිව්වේ චිත්‍රපටය Download කරලා බලද්දි බාලා තියෙන්නේ කැමරා කොපියක්. එහෙම නැත්නම් වැඩි ප්‍රසිද්ද නැති සයිට් එකකින් බාලා Film එක Play කරාම ඒක Fake Movie එකක්. එක එක Error එනවා Download Codec තව මේ වගේ Error කිහියකම එනවා. ඉතින් දැන් කියන්න යන්නේ µTorrent / BitTorrent මෘදුකාංගය  හරහා Torrent එකක් Download කරද්දි ඒකේ කොලිටි එක ලේසියෙනම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මෙහෙමයි වැඩේ කරගන්නේ..

Saturday, June 25, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmytorrent ". මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link එක Share කරලා ඒ හරහා 10 දෙනෙක් ආවොත් එක්කෙනෙකුට 512 MB ( 512 x‍ 10 = 5 GB ) ගානේ තව 5 GB Size එකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.

Wednesday, May 18, 2016

Windows 10 වල Default Font එක වෙනස් කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ට්‍රික්  එකක්. අද කියන්න යන්නේ Windows 10 වල Default Font ලේසියෙන්ම වෙනස් කරලා  වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න පුලුවන් ක්‍රමයකුයි. අපි මේක කරගන්නේ Registry Editor එක හරහායි.  මේ ක්‍රමයෙන් Windows 10 වල  icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් කරගන්න පුලුවන්. හැමදාම එකම Font එක දැකලාම එපා වෙලා මේක කරලා බලන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

Sunday, May 15, 2016

Torrent Direct Downloading වලට මෙන්න තවත් අලුත් සයිට් එකක්. [ NO FILE SIZE LIMIT ! ]


Torrent Direct Download කිරීම පිලිබද වැඩිම ලිපි ප්‍රමාණයක් තියන බ්ලොග් සයිට් එක විදිහට අරගෙන ආවා තවත්  ඒ වගේ Torrent Direct Downloading වලට සුපිරි සයිට් එකක්.. මේ සයිට් එකේදි අපිට Register වේවි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. ඕණ කරන්නේ Torrent එකේ Magnet Link එක විතරයි. ඒ වගේම  මේකේ FILE SIZE LIMIT එකකුත් නෑ. Download කරද්දි Speed Limit නැතුව Full Speed එකෙන්ම Download කරගන්න පුලුවන්. හැබැයි මතක තියා ගන්න අපි දාන Torrent එකක් ඒගොල්ලන්ගේ Server එකේ තියෙන්නේ පැය 15 ක කාලයක් විතරයි. ඒ පැය ගණනෙන් පස්සේ ඒ Torrent එක automatically delete වෙනවා. ඒක නිසා Download කරගන්න පුලුවන් ඒවා  විතරක් දාගන්න. මේකේ servers 5 ක් තියනවා. කැමති එකකට දාලා ගන්න පුලුවන්.. අදාල කාලය තුල Resume Support කරනවා. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ.

Wednesday, May 11, 2016

WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]


WhatsApp App එක ගැන ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. ඒ තරමට Smart Phone වල තියන ජනප්‍රියම Chat App එකක්නේ WhatsApp කියන්නේ.  WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දක්වන සංස්කරණ නිකුත් කරලා තිබ්බානේ. ඉතින් අද ඔවුන් තවත් අලුත් දෙයක් හදුන්වා දුන්නා. ඒ තමයි WhatsApp හී official WhatsApp Desktop app එක. මීට පෙර ඔවුන්   Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා  මේ වැඩේම කරගන්න පුලුවන් WhatsApp Web සේවාවත් හදුන්වා දුන්නනේ. ඉතින් අද හදුන්වා දුන් WhatsApp Desktop app එය තවත් පහසු කරලා තියනවා. මෙය දැනට Windows PC & Mac වලට සහය දක්වනවා.

Wednesday, May 4, 2016

Android | Apple ios | Windows වල Automatic App Update නවත්වමු.



 ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන ලිපියක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ස්මාර්ට් දුරකතනේ. ගොඩක් වෙලාවට Mobile Data | Wi-Fi ජාලයක් හරහා  Device එක අන්තර්ජාලයට උණ ගමන්ම අපේ Device එකේ Insatall කරලා තියන App වල අලුත් Update Version එකක් ඇවිත් නම් ඒක Auto Update වෙනවනේ. ඒක ඉතින් Data ටිකට වගේම Credit ටිකටත් අවාසියිනේ. ඒක නිසා අද ලිපියෙන් Android | Apple ios | වගේම Windows os වල මේ App Auto Update වෙන එක නවත්වගන්නේ කොහොමද කියලා බලමු.

Monday, May 2, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන එකක් ගැන. මේකේ නම තමයි " Bytesloader " මෙය තවමත් Beta මට්ටමේ තිබෙන අඩවියක්. මේ සයිට් එකෙන් Torrent Direct Download කිරිමට අමතරව  YouTube , SoundCloud වැනි සයිට් වලනුත් Download කරන්න පුලුවන්.. ඒ වගේම අපිට Download කරද්දි  ↓ PC එකට වගේම  අපේ Cloud Storage එකට ( Google Drive , DropBox ) එකටත් ගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි අපි μTorrent , BitTorrent වැනි Torrent Client  මෘදුකාංගයක් හරහා Seeds අඩු  Torrent එකක් Download කරද්දි අපි සමහර වේලාවට  අපි Manualy Trackers ටිකක් Add කරගන්නවනේ. අන්න ඒ Trackers Add කිරිම අපිට මේකෙදිත් කරන්න පුලුවන්.....

Thursday, April 28, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට  4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ.  Free Acc කට්ටියගේ  Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි  Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.

Friday, April 8, 2016

WebTorrent Desktop ( නියම Streaming torrent client එකක් )


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේ  මෘදුකාංගය නම් බොහෝම ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක්. මේ  මෘදුකාංගය ගැන පොඩි හැදින්වීමක් කරනවනම් මේක Streaming torrent client එකක්. අපි ඉතින් Torrent එකක් Download කරලා ඉවර වෙලානේ බලන්නේ. නමුත් මේකෙන් අදාල Torrent ගොනුව ( Audio / Video ) Download වෙද්දිම අපිට බලන්න පුලුවන් විදිහේ මෘදුකාංගයකුයි. අන්න ඒක නිසා තමයි ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක් කියලා කිව්වේ. මේකේ නම තමයි "  WebTorrent Desktop ". මෘදුකාංගයට බොහෝම සරල අතුරු මුහුණතක් තමයි තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ Streaming කරන්න ඕණේ කරන Torrent එකේ  .torrent file එක හරි  magnet link එක මෙන්න මේ WebTorrent Desktop මෘදුකාංගයට ලබා දෙන එක විතරයි. මෙය දැනට Windows , Mac , Linux යන මෙහෙයුම් පද්දති සදහා සහය දක්වනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

Monday, March 7, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්.  ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හෝ Online Stream කරලා බලන්න පුලුවන්  වෙන විදිහට හදලා දෙන සයිට්  එකකුයි. මේකේ  නම තමයි nody.me .මේකේදි අපිට ලැබෙන්නේ 3GB 7 Day Free Trial කාල සීමාවකුයි. මේකේදි අපි Downnload කරන ඒවා සම්පුර්ණයෙන්ම securely and anonymously ගන්න පුලුවන්. ( No ads, no popups, no surveys. One click and your media gets ). කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක හෝ පරිගණකයට බාගෙන  තියන .torrent ගොනුව Upload කරන එකයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම Free Trial කාල සීමාව ඉවර උනාම  1 Month 40 GB Space එකක් $ 1.99 වගේ මුදලකට ගන්න පුලුවන්. එහෙනම්  ට්‍රයි කරලා බලන්නකෝ...

Tuesday, February 2, 2016

Windows Firewall එකෙන් සොෆ්ට්වෙයා එකක් Block කරන්නේ මෙහෙමයි...


ඔන්න අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන පෝස්ට් එකක්... අපි සමහර වෙලාවට අන්තර්ජාලය හරහා සොෆ්ට්වෙයා Download කරගෙන ඒවා Serial Key , Cra** , හෝ Pat** කරලා සාර්තකව Register කරගන්නවනේ. නමුත් ඊට පහුවෙනිදාම අපි දීපු Serial , Cra** , Pat** එක මාට්ටු වෙලා අදාල මෘදුකාංගය නැවතත් Trial එකක් බවට ඉබේම පත්වෙනවනේ. අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඉන්න වෙලාවක ඒ මෘදුකාංගය Open කරගත්තම තමයි ඔහොම වෙන්නේ. ( හැම එකම නෙමෙයි ). ඉතින් ඒකට කරන්න තියෙන්නේ Windows Firewall හරහා එම මෘදුකාංගය අන්තර්ජායට සම්බනද වීම අවහිර ( Block ) කරලා දාන එකයි... වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි....

Thursday, January 21, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් විදිහට  හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. මේකේ ඉතින් අනිත් සයිට් වල වගේ ලස්සන Interface එකක් නෑ. බොහෝම සරල පෙනුමක් තමයි තියෙන්නේ. කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක දෙන එක විතරයි.  Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනත් සදහනක් නෑ... Resume නම් Support කරනවා. ( Testing එකකට GTA දැම්මා 60 GB පටස් ගාලා ආවා කියහන්කෝ.. ) ට්‍රයි කරලාම බලන්නකෝ.

Monday, January 18, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]


ඔන්න යාලුවනේ තියනවා Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන සයිට් එකක්. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Myfastfile , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා  තියනවනේ.  ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ  සයිට් එකකුයි. මම හිතන විදිහට නම් කට්ටිය වැඩි දෙනෙක් මේ සයිට් එක ගැන නම් දන්නේ නැතුව ඇති... හරි මේ සයිට් එකේ නම තමයි " TorX ". මේකේදි අපිට Account හද හද ඉන්න අවශ්‍ය නෑ. සයිට් එකට ගියා .torrent File එක සයිට් එකට අප්ලෝඩ් කරලා Download කරගන්න පුලුවන්. ( Magnet Link Support නෑ ). Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. Resume එක නම් බැලුවේ නෑ... ට්‍රයි කරලාම බලන්නකෝ.

Wednesday, January 6, 2016

Password එකක් දාලා CD / DvD එකක් Burn කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ගොඩක් වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි තවමත් අපිට අත්‍යවශ‍ය වන Data Backup කරගන්න පාවිච්චි කරන ක්‍රමයක්නේ CD / DvD එකකට Burn කරලා තියාගන්න එක. නමුත් නිකම්ම Burn කරන එක එහි ටිකක් ආරක්ශාවට හොද මදිනේ. මොකද කිව්වොත් එහි තිබෙන Data ඕණ කෙනෙකුට බලන්න පුලුවන්නේ. ඒත් දැන් මේ දෙන්න යන්නේ අපි Burn කරන CD / DvD Disc එකකට Password එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයකුයි. මේකෙන් CD / DvD එකකට Password එකක් දාගත්තම අපි Folder Lock මෘදුකාංගයකදි Password එකක් ඇතුලත් කරනවා වගේ CD / DvD එක Open කරන්නටත් Password එකක් දෙන්න ඕනේ. පුද්ගලික දෙයක් CD / DvD එකක Burn කරනවනම් මේ ක්‍රමයෙන් Burn කරන එක ආරක්ශාවටත් ගොඩක් හොදයි. [ Burn වෙන්නේ Data Disc එකක් විදිහට ] අපි මේ වැඩේ කරගන්න පාවිච්චි කරන්නේ " GiliSoft Secure Disc Creator " කියන මෘදුකාංගයයි. බොහෝම ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්.