Friday, January 23, 2015

WhatsApp වල Desktop App එක දාගන්නේ මෙහෙමයි.

මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ.  WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා  WhatsApp බාවිතා කරන්න පුලුවන් උනේ නෑනේ. ඒත් දැන් ඒකටත් හැකියාව තිබෙනවා.  අපේ පරිගණකයේ තියන Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා තමයි වැඩේ වෙන්නේ. හැබැයි තවමත් Android කට්ටියට විතරයි පුලුවන්. Apple iOS වලට තවමත් මෙය සහය දක්වන්නේ නෑ.  මෙහෙමයි වැඩේ කරගන්නේ.


>> ඔයාගේ Android Phone එකේ තියෙන්නේ  WhatsApp වල පැරණි Version එකක් නම් ඒක  WhatsApp Latest Version එකට Update කරගන්න.

>> දැන් ඔයාගේ පරිගණකයේ තියන  Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් මෙන්න මේ වෙබ් ලිපිනයට යන්න.


Google Chrome වෙබ් බ්‍රව්සරය ඕණ නම් මෙතනින් ගන්න.

http://www.google.com/chrome

Google Chrome බ්‍රව්සර් එක විතරයි Support කරන්නේ. අනෙක් බ්‍රව්සර් වලින් ගියාම මෙහෙම පෙන්වන්නේ.


>> හරි සයිට් එකට ගියාම තියන QR code එක ඔයාගේ Phone එකේ තියන WhatsApp එකෙන් Scan කරන්න.
Open WhatsApp on your phone and go to Menu > WhatsApp Web


https://web.whatsapp.com/ සයිට් එකේ තියන QR code එක WhatsApp එකෙන් Scan කරන්න.


Now your whatsapp connected to your PC browser


මෙච්චර වෙලා කියපු එක  ටිකක් තේරුනේ නෑ වගේ නම් මෙන්න You Tube Videeo එකක්. බලලම වැඩේ කරගන්න


Android Phone එකේ Data  ON වෙලා තියෙන්න ඕණේ. 

Note:- You need to keep mobile phone connected to internet to use this function
           Same WiFi for PC and mobile increase the data transfer speed between mobile to pc
           Many time its slow but work fine


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal