Tuesday, January 27, 2015

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මං කලිනුත් මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. සොෆ්ට්වෙයා එක තමයි  " DvD Fab ' කියන එක.  මේකෙන් අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ අපි කැමති සයිස් එකකට  RIP කරගන්න පුලුවන් Movie එකේ quality  එක කිසිම අඩුවක් නැතිවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකකුයි. මේ අලුත් Version එකේ තියන ප්‍රදානම වාසියක් තමයි  H.265 codec HEVC ( High Efficiency Video Coding ) වලින් ෆිල්ම් එක හොද කොලිටි එකකින්  Mp 4 හෝ MKV Format එකට Rip කරගන්න පුලුවන්.  H.265 එකෙන් Rip කරපුවා අඩු සයිස් එකට හොදම කොලිටි එකක් ගන්න පුලුවන්. ඔයාලා Torrent වලින් Film බාද්දිත් පුලුවන් තරම් H.265 Rip කරපු කොපියක් හොයාගන්න බලන්න. 720p කොපි තියනවා 300 mb + වලට වගේ.

කලින් දාපු ලිපිය.



DVDFab මෘදුකාංගය  මෙතනින් Download කරගන්න. ( Torrent Link )

https://kickass.so/dvdfab-non-us-v9-1-8-3-crack-chattchitto-rg-t10111656.html



Date: January 24, 2015
Size: 74 MB
OS: Windows 8/7/Vista/XP(32/64 bit)



>> මෙහෙමයි DVDFab මෘදුකාංගය Crk කරගන්නේ. <<

* Setup එක Run කරලා මෘදුකාංගය Install කරගන්න.

* ඊලගට පහත් Screen Shot එකේ තියන No 1 ක්ලික් කරලා ඊට පස්සේ  No 2 ක්ලික් කරලා  Software එකේ Install Directory Folder එක Select කරන්න.


මෙන්න Screen Shot





ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal