Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.

Tuesday, August 23, 2016

Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින්  1080 / 720 P වගේම දැන්  ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....

Monday, June 20, 2016

Online Radio අහන්න මෙන්න නියම Software එකක්.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ Online Radio අහන්න සුපිරි මෘදුකාංගයක් වන  " RarmaRadio " කියන එකයි. මේකෙන් ලෝකේ ගොඩක් රටවල් වල Radio අහන්න පුලුවන්. ලංකාවේ ඒවාත් තියනවා. අහන ගමන් Record කරගන්නත් පුලුවන්. අවශ්‍ය නම් Schedule Record එකක් උනත් කරගන්න පුලුවන්. වැදගත් වෙන කට්ටිය අරන් බලන්නකෝ.

Wednesday, June 15, 2016

USSD Code Support නියම Mobile Partner සංස්කරණ 2ක්


ඔන්න අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අන්තර්ජාලයට සම්බන්ද වීමට USB ඩොන්ගල් එකක් බාවිතා කරන අයට තමයි මේක වැදගත් වෙන්නේ. Huawei වැනි ඩොන්ගල් එකකින් අන්තර්ජාලයට සම්බන්ද වීමට පාවිච්චි කරන මෘදුකාංගයනේ  Mobile Partner කියන්නේ. ඉතින් සමහර කට්ටියගේ  Mobile Partner එකේ Network එකට අදාල Network එකට අදාල ඇඩ් යනවා , USSD , [ Unstructured Supplementary Service Data ]  Call , Connection Statistics Window වගේ පහසුකම් නෑ.  ඉතින් ඒ අතරින්  අපිට අවශ්‍යම කරන පහසුකමක් තමයි USSD කියන්නේ. Balance එක බලාගන්න , අලුත් Package එක Active කරගන්න වගේ වැඩ ලේසියෙනම මේ USSD පහසුකමෙන් කරගන්න පුලුවන්නේ. ඉතින් ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔය ඔක්කොම Faetures තියන හොද Mobile Partner සංස්කරණයක්. මේ Mobile Partner එක ගොඩක් Huawei Model වලට වැඩ කරනවා. ඉතින් මේක අවශ්‍ය වෙන කට්ටිය ඉන්නවනම් පහතින් Download කරගන්න.

Sunday, April 24, 2016

Data ප්‍රමාණය ගැන හරියටම දැනගන්න නියම Network Monitoring සොෆ්ට්වෙයා කෑල්ලක්. " Glass Wire "


ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන කියනවනම් මේක Network Monitoring සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් අපි අන්තර්ජාලයේ සැරිසරන කාලය තුලදි අපේ Data බාවිතය ගැන හරියටම දැනගන්න පුලුවන්. මේකේ තියන ලොකු වාසියක් තමයි අපි නොදැනුවත්ව අපේ පරිගණකයෙන් මොනයම් හෝ දෙයක් Upload හෝ Download වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම පරිගණකයට Install කරලා තියන  මෘදුකාංග කොච්ච්ර Data ප්‍රමාණයක් පාවිච්චි කරලද කියලත් බලාගන්න පුලුවන්. මේකේ නම තමයි " Glass Wire ". මේකේ නොමිලේ දෙන සංස්කරණයක් වගේම මුදල් ගෙවා ලබාගත යුතු PRO සංස්කරණයකුත් තියනවා. හැබැයි අපිට නම් නොමිලේ දෙන සංස්කරණය ප්‍රමාණවත්. එහෙනම් අරගෙනම බලන්නකෝ...

Wednesday, December 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Dec 08, 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 5 වන සංස්කරණය. (Released: Dec 09, 2015). මේ Version එකේදිත් Bugs වගයක් හදලා කියලා තමයි කියන්නේ. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Friday, November 20, 2015

පාරට බහින්න කලින් Traffic එක බලාගන්න. ( Google Maps Live Traffic )


ඔන්න මචන්ලා ගෙනාවා අපිට තවත් වැදගත් වෙන සේවාවක් ගැන පොඩි දෙයක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ Smart දුරකතනේ. ඔය Phone එකේ අනිවා තියන App එකක්නේ Google Maps කියන්නේ. ඉතින් ඔය Google සමාගමේන් අපේ ලංකාවේ මහා මාර්ගවල සජීවී රථ වාහන  තදබද දත්ත (Traffic Data) එක ලබා ගන්නට පුළුවන්. මෙම පහසුකම ශ්‍රි ලංකාවට හදුන්වා දුන්නේ පසුගිය දවසකයි. වාහන තදබදය අඩුනම් කොළ වර්ණයෙන්ද රථවාහන තදබදය වැඩියි නම්  එය රතු පැහැයෙන්ද දක්වනවා. ඒ විතරක් නෙමෙයි මහා මාර්ගයේ කුමක් හෝ ඉදිකිරිම් කටයුත්තක් සිදුවෙනවනම්  ( Construction Zone ) ලෙසින් එයද බලාගන්න පුලුවන්.

Friday, October 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Oct / 08 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 1 වන සංස්කරණය.  (Released: Oct 08, 2015). අන්තිමට ආව IDM සංස්කරණය තමයි V 6.23 Build 23. ඒකේ ඉදන් කෙලින්ම Version 6.25 මාරු වෙලා තියනවා. මේකේදි  IDM download engine එක  Improved කරලා තියනවා කියලා තමයි කියන්නේ. තව තිබ්බ Bugs වගේකුත් හදලලු. මේකට හරියන  ***** එක  දීලා තියනවා.  Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, October 8, 2015

IDM එකට ලස්සන් Toolbar Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි වැඩක්. Internet Download Manager ( IDM ) අනිවාරෙන්ම අපේ පරිගණකයේ තියන මෘදුකාංගයක්නේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ ඔය IDM එකට දාගන්න පුලුවන් ලස්සන Toolbar Set එකකුයි. එකම IDM Toolbar එක දැකලා දැකලා එපා වෙලා වගේනම් වෙනසකටත් එක්ක Toolbar එක ටිකක් වෙනස් කරගෙන බලන්නකෝ. මෙන්න තියනවා සෙට් එකක්ම. කැමති නම් අරගන්න.

Saturday, August 29, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Aug / 28 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 21  (Released: Aug , 028 , 2015 ).  මේකට හරියන  පැච් එක  දීලා තියනවා.  Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, August 4, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Aug / 03 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 18  (Released: Aug , 03 , 2015 ).  මේකට හරියන ක්‍රැක් එකයි පැච් එකයි දෙකම දීලා තියනවා. කැමති එක විදිහකින් Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Sunday, July 26, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul 24, 2015 ) 100% ක් Working



ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 17  (Released: Jul , 24 , 2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Monday, July 20, 2015

Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි හැමෝම Torrent Download කරනවනේ. ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන් Direct Link හරහා තමයිනේ Torrent Download කරන්නේ. Direct බාන්න දෙන සයිට් වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සයිට් එකක්නේ " Hive " කියන්නේ. ඉතින් මේ Hive සයිට් එකට දාන සමහර Torrent Magnet Link වලට පොඩි Error එකක් එනවනේ Unsupport කියලා. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ එන Unsupport Error එක නැතුව Hive එකට Torrent එක Add කරගන්නේ කොහොමද කියලයි. මේකට ක්‍රම 2ක් තියනවා. Unsupport Error එක එන කට්ටිය ට්‍රයි කරලා බලන්න.

Sunday, July 12, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul 10, 2015 ) 100% ක් Working

ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 15 (Released: Jul,10,2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Friday, July 10, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul,07,2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 14 (Released: Jul,07,2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, May 21, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: May,21,2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන VVersion 6.23 Build 12 (Released: May/21/2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, May 19, 2015

පට්ටම ස්පීඩ් Web Browser එකක් [ Maxthon Nitro Browser ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  අලුත් Web Browser එකක් තියනවා. මේකත් Maxthon කට්ටියගේම Browser එකක්. සමහරු නම් පාවිච්චි කරලත් ඇති. මේකේ තියන විශේශතා තමයි Firefox , Chrome , IE වගේ අනිත් සෑම Browser එකකටම වඩා වැඩි වේගයෙන් Web Page Load වෙනවා ,ඒ වගේම අනෙක් Browser වලට සාපේක්ශව Low System Resource එකක් තමයි මේ " Maxthon Nitro " කියන මේ Browser එක ගන්නේ. හැබැයි ඉතින් තාම Adblock සපෝට් නැති හින්දා Browsing වලදි පොඩි කරදරයක් වෙයි. එහෙනම් ඉතින් දාගෙනම බලන්නකෝ කියන තරම් ස්පීඩ් එකක් තියනවද කියලා.

Sunday, May 17, 2015

චිත්‍රපට නිකුත් වන විවිද ආකාර ( මොනාද මේ BRRip , DVDRip . WEB-DL , HDRip කියන්නේ. )


ඔන්න යාලුවනේ අපිට වැදගත් වෙන පොඩි කරුණූ ටිකක් තියන ලිපියක්.  මේ ගැන නම් දැන් ගොඩ දෙනෙක් දන්නවා. ඒත් නැති කිහිප දෙනෙක් හරි ඇතිනේ ඒ නිසා දානවා.  අපි හැමෝම අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. අනිවාරෙන් ඔයාලා දැකලා ඇති  චිත්‍රපටියක් Download කරන්න යද්දි  DVDscr , DVDrip ,  BRrip වැනි නොයෙකුත් යෙදුම් තියනවා. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. අනිවාරෙන් ඒ කෙටි යෙදු දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් ඕවා හරියටම දැනගෙන හිටියොත් ඔයාගේ Data වගේම මුදලුත් ඉතුරුයි.

Tuesday, May 12, 2015

Ad කරදරයෙන් බේරිල Internet යමු. [ Maxthon Cloud Browser ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම මේක  Web Browser එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ.  එහෙම වෙබ් අඩවි වලට යන්නත් අපි නොයෙකුත් Web Browser පාවිච්චි කරනවනේ. තින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. කරදර ගොඩයි. ඉතින් ඔය Ad කරදරෙන් බේරෙන්න නම් අපිට අපේ Web  Browser එකට Adblock  Add-ons එකක් අනිවා දාගන්න වෙනවානේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාව Web  Browser එක ගොඩ දෙනෙක් දන්න ඒත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්න යන්නේ නැති හොද Browser එකක්. මේක තමයි Maxthon’s Cloud Browser එක. මේකේ තියන විශේශත්වයක් තමයි Adblock Plus Add-ons එක  මේකට Integrated ම එනවා. ඒ නිසා Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.

Thursday, May 7, 2015

Torrent File 1 ක්ලික් Direct Download කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Torrent File එකක් IDM ( Internet Download Manager ) හරහා Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. අනික මේකෙන් Download Speed එක Limit කරන්නෙත් නෑ සම්පූර්ණ Speed එකම දෙනවා. එක වරකට Torrent 2 ක් තමයි Add කරගන්න පුලුවන්. ( Max File Size එක ගැන නම් සදහනක් නෑ. ). Torrent File එකක් Direct Download කරන්න අපිට කරන්න තියෙන්නේ අපිට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගෙන " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න එච්චරයි. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. [ පොඩි අවුලකට තියෙන්නේ එක පාරක් " Skip Add " කියන එක ක්ලික් කරන්න ඕණේ. ]