Potplayer කියන්නේ හුගක් දෙනෙකුගේ පරිගණකයේ තියන Media Player එකක්නේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Potplayer එකට නියම Skin එකක්. ඒ Skin එක තමයි Mirillis Splash කියන HD Player එකේ Skin එක. මේ Skin එක දාගත්තම අපේ Potplayer එකේ පෙනුම Mirillis Splash HD Player එක වගේ වෙනවා. බොහෝම පහසුවෙන් දාගන්න පුලුවන්..
Showing posts with label Media Player. Show all posts
Showing posts with label Media Player. Show all posts
Monday, June 27, 2016
Monday, March 28, 2016
කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත්ම අප්ඩේට් එක. [ Mirillis Splash 2.0.2 ]
Posted on 10:45 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක ගැන මීට ටික දිනකට කලිනුත් ලිපියක් දාලා තියනවා. මේ Player එකේ නම තමයි " Mirillis Splash ". ඉතින් ඔන්න ඒකේ තවත් අලුත් Update එකක් දීලා තියනවා. ඒ තමයි Splash 2.0.2 කියන එක. ( Release Date: 25/03/2016 ). ඉතින් මේ Update එකේදිත් Player එකට තවත් අලුත් Theme එකක් දීලා තියනවා. ඒ වගේම තවත් විශේශතා කිහිපයක්ම තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. ඒ වගේම NVIDIA & Intel graphics cards සදහා HEVC/H.265 video decoding පහසුකමත් මේ සංස්කරණයේදි ලබා දී තිබෙනවා. අරගෙනම බලන්නකෝ..
Monday, January 25, 2016
කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත්ම අප්ඩේට් එක. [ Mirillis Splash 2 ]
Posted on 8:54 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක මීට ටික කාලේකට කලින් ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බ Media Player එකක්. " Mirillis Splash " කියන නම් කිපු ගමන්ම කට්ටිය මතක් වෙයිනේ. කොලිටියට Videos බලන්න තිබ්බ සුපිරි Player එකක්නේ. ඔන්න ඒකේ අලුත්ම Update එකක් අවුරුදු 3 කට විතර පස්සේ ඇවිල්ලා තියනවා. ඒ තමයි Splash 2.0 කියන එක. ( Release Date: 22/01/2016 ). ඉතින් මේ අලුත් Update එකෙන් Player එකට අලුත්ම පෙනුමක් දීලා තියනවා. ඒ වගේම හොද Speed එකකුත් තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. හැබැයි තවමත් HEVC / H.265 Video නම් සහය දක්වන්නේ නෑ.. ලගදීම දෙනවා කියලා තියනවා. එහෙනම් මේ අලුත් Mirillis Splash Player එක කොහොමද කියලා අරගෙනම බලන්නකෝ.
Monday, November 16, 2015
සුපිරියටම DVD Film බලන්න. " BlazeDVD Professional "
Posted on 6:59 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ගෙනාවා DvD බලන්න සුපිරි player එකක්. DvD කිව්වට ඒ විතරක්ම නෙමේ VCD / SVCD / CD / DV / WebCam and SD / HD Media File එහෙමත් මේකේ නියමෙටම වැඩ කරනවා. VLC , KMP , Klite වගේ Free දෙන Media Player තියෙද්දි මේවා මොකටද කියලා සමහරු අහයි. මේවයේ තියන විශේශතා තමයි ඉහල ගුනාත්මක Video / Audio කොලිටි එකකින් අපිට චිත්‍රපටය බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ඔයාලා සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකේ Srt සහ IDX යන සබ් ෆෝමැට් දෙකම හොදටම වැඩකරනවා. ඊට අමතරව තවත් විශේශතා ගොඩක් තියනවා. මේකේ නම තමයි " BlazeDVD Professional " කැමති නම් අරගෙන බලන්න.
Wednesday, November 4, 2015
AIMP Audio Player එකට සුපිරි Skin Set එකක්.
Posted on 6:52 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා AIMP Audio Player එකට නියම Skin Set එකක්. Aimp Audio Player එක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවනේ සුපිරිම Sound තියන සුපිරි Player එකක් කියලා. ඉතින් ඒ Player එක තවත් ලස්සන කරගන්න පුලුවන් නියම AIMP Player Themes ටිකක් තමා අද ගෙනාවේ. සමහරු නම් මේ Skin දාගන්න අකැමතියි නමුත් තව කට්ටියක් කැමතියි. අද දෙන Skin සෙට් එකේ Skin 30 කට වැඩිය තියනවා. කැමතියි නම් අරගෙන බලන්න.
Monday, January 19, 2015
කොලිටියටම ෆිල්ම් බලන්න මෙන්න මැක්සා Media player එකක්. [ Splash PRO EX ]
Posted on 6:04 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම Media Player එකක්. මේක නම් ගොඩක් දෙනෙක් දන්න Player එකක්. නම තමයි Splash PRO EX. හොද කොලිටි එකට ෆිල්ම් බලන්න පුලුවන් සුපිරිම බාන්ඩයක් තමා. BluraY , HD Videos බලන්න නම් පට්ට. අනෙක් Media Player එකක් එක්ක බලද්දි මේකේ රූප වල පැහැදිලි ගතිය නම් වැඩියි. සම්මත Video Format ඔක්කොටම සහය දක්වනවා. ඔයා සිංහල උපසිරැසි එකක් ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Player එක සහය දක්වන්නේ TXT, SUB, SRT, SSA යන උපසිරැසි ගොනු වලට විතරයි. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි $ 24 ක් වෙනවා. ඒත් පහත් ලින්ක් එකෙන් PRO Version එක නොමිලේම ගන්න පුලුවන්. මේකේ පොඩි අවුලක් තියනවා Serial Number එක දීලා Activate කරාම " Splash PRO EX Your Serial Number is Blacklisted " කියලා Error එකක් එනවා. ඒක පොඩි වැඩක් කරලා අපිට මග ඇරගන්න පුලුවන්. කියලා තියන වැඩේ කරන්න 100 % ක් වැඩ කරනවා.
Monday, October 13, 2014
සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න පට්ට ප්ලේයර් එකක්.
Posted on 10:32 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ගෙනාවා තවත් පට්ටම Media Player එකක්. ගොඩක් වෙලාවට අපේ පරිගණකය Media Player එක වශයෙන් තියෙන්නේ KM , VLC , Klite වැනි එකක්නේ. ඉතින් දැන් මේ දෙන්නෙත් ඒ වගේ සුපිරිම Media Player එකක්. මේකේ නම " Pot Player " මේක 3D Videos වලටත් Supports කරනවා. ඔයාලා සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Pot Media Player එක srt , ssa , idx කියන උපසිරැසි ගොනු වලට ඉතා හොදින් සහය දක්වනවා අරගෙනම බලන්නකෝ.
Sunday, August 10, 2014
HD Videos බලන්න පට්ට Media Player එකක්.
Posted on 12:35 AM by podipodidhewal
ඔන්න මචන්ලා ගෙනාවා පට්ටම Media Player Software එකක්. මේ Media Player එකේ Blu-rays Disks බලනවනම් පට්ට විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා. මේකේ Free Version & Pro Version කියලා දෙකක් තියනවා. කැමති එකක් බාගන්න.
Saturday, June 14, 2014
KMPlayer AdBox එක Disable කරමු.
Posted on 11:43 PM by podipodidhewal
ඔන්න සහෝලා අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන සොෆ්ට්වෙයා කෑල්ලක්නේ Media Player කියන්නේ.ඒ Media Player අතරින් ගොඩක් දෙනෙක් කැමති Player එකක්නේ KMPlayer කියන්නේ. විශේශයෙන් සිංහල උපසිරැසිත් සමග චිත්‍රපටබලන අය වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මේ KMPlayer එකනේ. ඒ ඕනෑම උපසිරැසි ගොනු වර්ගයක් ඉතා හොදින් KMPlayer හී සහයදක්වන නිසයි.... හරි හරි දැන් මේ කියන්න යන්නේ KMPlayer අලුත් Version වලදි අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා සිටින විට KMPlayerOpen කරපුවම KMPlayer හී පැත්තකින් AdBox එකක් එනවනේ. ( ස්ක්‍රින් ශොට් එක බලන්න ) මේක වෙලාවකට හෙන ඇණයක්නේ. ඉතින්දැන් මේ කියලා දෙන්න යන්නේ මේ KMPlayer එකේ AdBox එක පහසුවෙන්ම Block ( Remove ) කරගන්න පහසුක්‍රම දෙකකුයි.
Tuesday, February 25, 2014
නොමිලේ දෙන පට්ට Media Player එකක්.
Posted on 5:53 PM by podipodidhewal
මෙන්න යාලුවනේ තියනවා නොමිලේ දෙන පට්ටම Media Player එකක්. මේකෙත් ප්‍රදානතම File Format වර්ග සියල්ලකටම සහයෝගය දක්වනවා. අනිත් එක තමයි Videos Play කරද්දි හොද quality එකක් එක්කම බලන්න පුලුවන්. ඔයා සින්හල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකට Support කරන්නේ .srt , .ssa වැනි උපසිරැසි ගොනු මාදිලි පමණයි. මේකේ නම Wondershare Player. බාගෙනම බලන්නකෝ.
Subscribe to:
Posts (Atom)



























