Monday, July 20, 2015

Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි හැමෝම Torrent Download කරනවනේ. ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන් Direct Link හරහා තමයිනේ Torrent Download කරන්නේ. Direct බාන්න දෙන සයිට් වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සයිට් එකක්නේ " Hive " කියන්නේ. ඉතින් මේ Hive සයිට් එකට දාන සමහර Torrent Magnet Link වලට පොඩි Error එකක් එනවනේ Unsupport කියලා. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ එන Unsupport Error එක නැතුව Hive එකට Torrent එක Add කරගන්නේ කොහොමද කියලයි. මේකට ක්‍රම 2ක් තියනවා. Unsupport Error එක එන කට්ටිය ට්‍රයි කරලා බලන්න.

මේ තියෙන්නේ Unsupport Error එක.


1 වන ක්‍රමය.
ඔයාලට Hive එකට Add කරගන්න අවශ්‍ය .torrent ගොනුව පරිගණකය Download කරගන්න.


ඊට පස්සේ මෙන්න මේ " Torrent2magnet " කියන සයිට් එකට Download කරග්ගත්තු .torrent එක Upload කරලා එතනින් ලැබෙන Magnet Link එක Hive එකට දෙන්න.

Torrent2magnet සයිට් එකට මෙතනින් යන්න.

http://torrent2magnet.com/

Automagically convert your .torrent files to Magnet links



2 වන ක්‍රමය.

හොදට කියවන්න...


දැන් මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමේකට හරි Torrent Magnet Link එකක් Add කරලා බලන්න. වැඩේ ගොඩ වෙනවා.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png


5 comments:

  1. Godak watina site ekak, sarthakawa issarahata karagena yanna hakiyawa labewa kiyala wish karanawa Thanks

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචන්.......

      Delete
  2. බොහොම ස්තූතියි මචන් මේක කියලා දුන්නට.
    මේ බ්ලොග් සයිට් එකනම් ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහො....

      Delete
  3. දැන් නම් HIVE එක වැඩ නෑ මචන්...

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.