ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Photo Edit කරගන්න පුලුවන්. අපි ගාව තියන Photos වලට ඉතා ඉක්මනින් හා පහසුවෙන් අපිට Photo එකට HDR Effect එකක් දාලා හොඳටම ඡායාරූපය සංස්කරණය කරගන්න පුලුවන්. තව එහි තිබෙන Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා ඡායාරූපය තවත් හොදට අපිට කැමති විදිහට සකස් කරගන්න පුලුවන්. මේක හරියට Lightroom වගේ. හැබැයි එච්චර ලොකු පහසුකම් ගොඩක් නම් නෑ. සාමාන්‍ය පරිගණකයින් හොද නිර්මාණයක් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේක. මේ මෘදුකාංගයේ නම HDR Darkroom 3. එහෙනම් වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
හරි HDR Darkroom 3 මෘදුකාංගය මෙතනින් Download කරගන්න. ( Download කරගද්දි ඔබගේ පරිගණකයේ 32 / 64 bit අගයට ගැලපෙන එක Download කරගන්න. )
" HDR Darkroom 3 " 32 Bit සංස්කරණය මෙතනින්. [ 25 MB ]
" HDR Darkroom 3 " 64 Bit සංස්කරණය මෙතනින්. [ 27 mB ]
අනිවාරෙන්ම මතක තියාගන්න මේක Install කරලා Register කරාට පස්සේ මේ මෘදුකාංගය Firewall එකෙන් Block කරන්න.
මෙහෙමයි Firewall එකෙන් Block කරන්නේ.
මෙහෙමයි Firewall එකෙන් Block කරන්නේ.
▣ Control Panel >> Windows Firewall >> Advanced Setting >> Inbound Rules >> New Rule
" Program " Select කරලා Next කරන්න.
▣ " This Program Path " එකට HDR Darkroom 3 මෘදුකාංගය install කරපු path එක දෙන්න. ( C:\Program Files (x86)\HDR Darkroom 3 )
▣ " Block The connection ' Select කරලා Next කරන්න.
▣ Domain , Private , Public Select කරලා Next කරන්න.
▣ අවසාන පියවරට කැමති නමක් දීලා Save කරන්න.
වැඩේ තේරුනේ නෑ වගේ නම් මේ Video එක බලන්න.
මෙන්න මේකේ තියන වැඩ කෑලි.
Photo එකක් හෝ කීපයක් Add කරගන්න.
දකුනු පස තියන Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා HDR Style එකට Phhoto එක හදන්න.
ඔය පට්ටම මුදුරකාන්ගයද මොකද්ද එකේ පට්ටම ගැලවෙනවා. ආයෙත් ගැහුවම ඒ පට්ටම ආයෙත් ගැලවෙනවා. එතකොට ආයෙත් ගහනවා ඒත් පට්ටම ගැලවෙනවා. පට්ටම ගැලවෙන්නේ නැති එව්වා නැද්ද?
ReplyDeleteඒක තමයි සහෝ කිව්වේ Firewall එකෙන් Block කරන්න කියලා..... එතකොට පට්ටම ගැලවෙන් නෑ....
DeleteMediafire nethuwa wena link ekak dipan macho
ReplyDeleteමචන් Home සයිට් එකෙන් ඔයාට ඕණ 32 / 64 Bit සංස්කරනය Download කරගෙන මම දෙන Key ටිකෙන් Activate කරගන්න.
DeleteHome Page
http://www.everimaging.com/software/hdr-darkroom/
මෙතනින් Key එක ගන්න.
https://userscloud.com/wo5bsndd8jdt
ම්තක ඇතුව මෘදුකාංගය Firewall එකෙන් Block කරන්න.
macho windows firewall eken block kalata block wenne nene. mama PC ekata dala tiyenne ESET Smart Security. ekenuth block kala. A th wedak nene
ReplyDeleteහරියට වැඩේ උනානම් එහෙම වෙන් නෑ මචන්. ආයෙත් ට්‍රයි එකක් දෙන්න.
Delete