මෙි දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma App එකෙන් Photo Edit කරලා හදපු ලස්සන ෆොටෝස් FB අප් කරන එක.. ඔන්න ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් මීට ටික වේලාවකට කලින් විසදුනා. ඒ තමයි Prisma App එක නිල වශයෙන් Android උපාංග සදහා නිකුත් කිරිම. මීට කලින් Prisma App නිකුත් කරලා තිබ්බේ Apple Ios සදහා පමණයිනේ.. ඉතින් අද නිකුත් කරපු මේ නිල Prisma Android App එක Android 4.1 හා ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා... මෙහි විවිද 30 කට වැඩි සුපිරි Artworks Filters ප්‍රමාණයක් අඩංගුයි. එහෙනම් Download කරගෙනම බලන්නකෝ මේ නිල Prisma Android App එක කොහොමද කියලා.
Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts
Sunday, July 24, 2016
Prisma නිල වශයෙන් Android සදහා හදුන්වා දෙයි.... [ Prisma Official Android version ]
Posted on 11:40 AM by podipodidhewal
Saturday, July 2, 2016
මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.
Posted on 9:52 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Wednesday, May 11, 2016
WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]
Posted on 9:45 AM by podipodidhewal
WhatsApp App එක ගැන ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. ඒ තරමට Smart Phone වල තියන ජනප්‍රියම Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දක්වන සංස්කරණ නිකුත් කරලා තිබ්බානේ. ඉතින් අද ඔවුන් තවත් අලුත් දෙයක් හදුන්වා දුන්නා. ඒ තමයි WhatsApp හී official WhatsApp Desktop app එක. මීට පෙර ඔවුන් Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා මේ වැඩේම කරගන්න පුලුවන් WhatsApp Web සේවාවත් හදුන්වා දුන්නනේ. ඉතින් අද හදුන්වා දුන් WhatsApp Desktop app එය තවත් පහසු කරලා තියනවා. මෙය දැනට Windows PC & Mac වලට සහය දක්වනවා.
Wednesday, May 4, 2016
Android | Apple ios | Windows වල Automatic App Update නවත්වමු.
Posted on 9:59 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන ලිපියක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ස්මාර්ට් දුරකතනේ. ගොඩක් වෙලාවට Mobile Data | Wi-Fi ජාලයක් හරහා Device එක අන්තර්ජාලයට උණ ගමන්ම අපේ Device එකේ Insatall කරලා තියන App වල අලුත් Update Version එකක් ඇවිත් නම් ඒක Auto Update වෙනවනේ. ඒක ඉතින් Data ටිකට වගේම Credit ටිකටත් අවාසියිනේ. ඒක නිසා අද ලිපියෙන් Android | Apple ios | වගේම Windows os වල මේ App Auto Update වෙන එක නවත්වගන්නේ කොහොමද කියලා බලමු.
Tuesday, September 22, 2015
Google Play App Store එකෙන් Android App Direct Download කරගන්න පුලුවන් සයිට් ටිකක්...
Posted on 10:11 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා අද Android Device එකක් පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. අපේ Android Device එකට අවශ්‍ය App අපිට බාගතකර ගන්න වෙනවනේ. නමුත් සමහර වෙලාවට අවශ්‍ය කරන App Android Device එකෙන් Download කරන එක ඇත්තටම වෙලාවකට කරදරයි වගේම අවාසියිනේ. ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා , Crash වෙනවා ඔය වගේ සීන් ගොඩයිනේ... අනික App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ. ඔය වගේ ලෙඩ ගොඩක් තියනවනේ. ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Direct Download කරගන්න එක. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Google Play
Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එකක්... කරන්න තියෙන්නේ පොඩි දෙයයි...
Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එකක්... කරන්න තියෙන්නේ පොඩි දෙයයි...
Tuesday, September 8, 2015
Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]
Posted on 6:04 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්.
Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ වැඩසටහනක් කියලා. Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි " Nox App Player " මේකේ Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත් Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්.
මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.
Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ වැඩසටහනක් කියලා. Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි " Nox App Player " මේකේ Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත් Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්.
මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.
Wednesday, August 19, 2015
Android 6 Marshmallow Wallpapers Set එක.
Posted on 9:47 AM by podipodidhewal
ඔන්න යාලුවනෙ අද අරගෙන ආවා මිලග නිල ඇන්ඩ්රොයිඩ් අනුවාදය වන ඇන්ඩ්රොයිඩ් 6.0 මාෂ්මෙලෝ ( Android Marshmallow ) සංස්කරණයේහි Wallpapers එක. Android Marshmallow එක දැනට තියෙන්නේ අවසන් Developer preview එකයි. ඉතින් දැන් මේ දෙන්න අරගෙන ආවේ Android Marshmallow එකේ Wallpapers Set එකයි. මේකට Wallpapers 9ක් තියනවා. Wallpapers ටික 2880×2560 HD Resolution අගයෙන්ම ගන්න පුලුවන්.
Saturday, April 25, 2015
Android Device එකට Speed Meter එකක් දාගන්න.
Posted on 9:27 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේ App එක Google Play එකට අලුතින්ම එක උණ App එකක්. මේ App එක ගැන කියනවනම් මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්. මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter සොෆ්ට්වෙයා එක වගේ. මේ App එක හරහා පුලුවන් Live Traffic Monitoring , Apps බාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න , දින 30 ක Data Usage History එකත් බලාගන්න පුලුවන්. ඒ වගේම Light , Simple & Fast, Ram & Battery Friendly App එකක්. අරගෙනම බලන්නකො.
Wednesday, March 25, 2015
jetAudio Music Player Plus Version එක.
Posted on 7:52 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පට්ටම Android App එකක්. Jet Audio Player එක කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. පරිගණකයක් පාවිච්චි කරන ගොඩ දෙනෙක් දන්නවනේ Jet Audio කියන්නේ ජනප්‍රිය සහ සුපිරිම Audio Player එකක් කියලා. ඉතින් දැන් මේ Jet Audio Player එක Windows වලට වගේම Android වලටත් තියනවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ Jet Audio එකේ අලුත්ම Version එකයි. අරගෙන බලන්නකෝ. 10/20 bands graphic equalizer එකක් තියන නිසා සුපිරිම Sound Quality එකක් ගන්න පුලුවන්.
Saturday, March 14, 2015
iOS & Android Device වලට නියම Smartphone Manager එකක්.
Posted on 9:37 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android හා Apple Smart Device පාවිච්චි කරන කට්ටියට නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. Smartphone Manager [ Pc Suite ] එකක් ගැන කෙටි හැදින්වීමක් කරොත් මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Smart Device එක අතර පහසුවෙන් Audio / Videos / Pictures ආදි දේවල් බොහෝම ලේසියෙන්ම කරගන්න. ඒ වගේම දැන් මේ දෙන්න යන Wondershare MobileGo කියන එක හරහාත් මීට අමතරව වැඩ ගොඩක් කරගන්න පුලුවන්. Data Recovery , Space Saver , Phone Transfer , Data Eraser වගේ වැඩ කරගන්න පුලුවන්. මේකේ තියන විශේශත්වයක් තමයි Android හා Apple iOS දෙකටම මෙය සහය දැක්වීම. කලින් සංස්කරණ වලදි සහය දැක්වුයේ Android වලට විතරයි. මේක Apple iOS Device වලදි නම් iTunes වලට වඩා ලේසියෙන්ම ඒ වැඩ ටික කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Wednesday, December 10, 2014
Android වල ජනප්‍රියම Media Player එක. [ MX Player Pro v1.7.34 ]
Posted on 8:10 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම MX Player Pro Media Player එකෙහි අලුත් Version එකක්. මේ MX Player Pro හී තියන විශේශතාවයන් තමයි සාමාන්‍ය Media Player App වලදි සහයක් නොදක්වන Media Files මේ MX Player හී හොදින් සහය දක්වනවා. ඒත් එක්කම Device එක Rootකිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. මේ දීලා තියෙන්නේ MX Player Pro v1.7.34 එකයි. මේක Play එකෙන් ගන්නවනම් $5.44 වෙනවා. පහල ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Android Device එකෙනුත් Torrent බාන්න µTorrent වල අලුත් Version එක.
Posted on 7:26 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device එකක් පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන App එකක්. අපි සාමාන්‍යයෙන් පරිගණකයකදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්‍රමයනේ. ඒ µTorrent හෝ BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් යොදාගෙනනේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ ඔයාලගේ Android Device එකෙන් Torrent එකක් බාන්න පුලුවන් ලේසියෙන්ම බාගන්න පුලුවන් µTorrent ® Pro හා BitTorrent ® Pro කියන Android App දෙකයි. මේ Torrent App එක නොමිලේ දෙන ඒවා නම් නෙමෙයි. Play එකෙන් ගන්නවනම් $ 2.99 ක් වෙනවා. හැබැයි පහත ලින්ක් එකෙනුත් ඒ App වල Pro Version එකම බාගන්න පුලුවන්. මේක දාගත්තට පස්සෙ Android Phone එකෙනුත් Torrent බාන්න පුලුවන් ගින්දර වගේ. අරගෙනම බලන්නකෝ.
Wednesday, October 1, 2014
Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගමු.
Posted on 9:17 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා ගෙනාවා ටික දවසකට පස්සේ තවත් වැදගත් වෙන මෘදුකාංගයක්. මේකත් PhotoEditing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපි ගාව තියන ලස්සන Effect ටිකක් දාගන්න. විශේශයෙන්ම Smart Phone වල ගොඩක්ම ජනප්‍රිය Photo Filter , Blur , වැනි Effect ගොඩක් තියනවා. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් , OnlinePhoto Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකත් තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ. මේ මෘදුකාංගයේ නම " Autodesk Pixlr "
හරි මෙන්න Download Links.
Pixlr Windows & Mac Version එක මෙතනින්.
Online Photo එක Edit කරගන්නවනම් Pixlr Web App එක මෙතනින්.
PIXLR MOBILE App
PIXLR Android
PIXLR Apple ios
හරි මෙන්න Screen Shot
ඔන්න අපි ගියා වැඩක් වෙනවනම් බාගන්න.
Friday, July 18, 2014
Android Device එකට නොමීලේම ගන්න පුලුවන් සුපිරිම Icon Packs Set එකක්ම.
Posted on 10:35 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම පට්ට Icon Pack ටිකක්. හැමදාම එකම Home Screen එකයි එකම Icon Set එකයි දැක්කමත් එපා වෙනවනේ නේද. ඉතින් ඒකට කරන්න තියන හොදම දෙයක් තමයි Launcher එකක් සහ Icon Pack ටිකක් දාගෙන Device එකේ පෙනුමක් ගන්න එක. ඉතින් දැන් දෙන්න යන්නේ සුපිරිම Launcher එකකුයි Icon Pack සෙට් එකකුයි. Icon Pack එකක් දාගන්න ඉතින් Launcher App එකක් දාගෙන තියෙන්න ඕණනේ. Launcher එකක් දාගෙන නැති කට්ටිය Launcher App එකක් දාගන්න. මම Launcher App විදිහට පාවිච්චි කරන්නේ Apex Launcher එකයි Next Launcher එකයි. මීට අමතරව Go , Nova , Smart , Holo , Action , ADW වගේ Launcher බර සෙට් එකක් Play එකේ තියනවා. කැමති Launcher එකක් දාගෙන Icon Pack ටිකකුත් දාගෙන Device එකට අලුත් පෙනුමක් ගන්න. මෙන්න තියනවා නොමිලේම ගන්න පුලුවන් සුපිරිම Icon Pack ටිකක්. අරගෙනම බලන්නකෝ.
Saturday, July 12, 2014
Android App එකක apk ගොනුව Device Direct Download කරගමු.
Posted on 9:05 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. කට්ටියට කලින් ලිපියකින් දුන්නනේ Google Play App Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Download කරගන්න පුලුවන් ක්‍රම 2ක්. ඉතින් අද කියන්න යන්නේ ඔය වැඩේ Android Device එකෙන්ම කරගන්න පුලුවන් App එකක් ගැනයි. මේ App එකේ නම " Apk Downloader" මේක හරහා පුලුවන් Play Store එකේ තියන App එල .apk ගොනුව කෙලින්ම Device එකටම Download කරගන්න. ( Install වෙන්නේ නෑ ). මේ ක්‍රමයත් හොදයි මොකද ඕණ වෙලාවක Install කරගන්න Apk එක කොපි කරලා තියාගන්න පුලුවන්නේ. මෙහෙමයි වැඩේ වෙන්නේ.
Saturday, June 28, 2014
Android App වල තියන ඇඩ්ස් ( Ads ) ටික අයින් කරමු. [ Root ]
Posted on 10:55 PM by podipodidhewal
ඔන්න සහෝලා අදත් අපේ Android Device බාවිතා කරන කට්ටියට වැදගත් වෙන ලිපියක් ගෙනාවා. අපි ගොඩක් වෙලාවට Google Play එක හරහා අපිට අවශ්‍ය App බාගන්නවනේ.ගොඩක් වෙලාවට ඒ Apps එන්නේ " PRO " හා " Free " Version විදිහටනේ. Free Version එක PRO Version එකට සාපේක්ශව Features වලින් අඩුයිනේ. අනිත් ලොකුමකරදරය තමයි මල කරදර ඇඩ්ස් ටික ( Advertisements ).ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ නොමිලේ දෙන Android App වල තියන මල කරදර Ad ටික අයින් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. අපි මේ වැඩේට ගන්නේ Lucky Patcher කියන App එකයි. මේ Lucky Patcher කියන App එක Google Play Store එකේ නම් නෑ. මීට අමතරව මේ Lucky Patcher කියන App එක හරහා අපිට remove ads ,modify Permissions , bypass premium applications , license verification REmove කරගන්න වගේ ඒවා ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන්. ආ වැදගත්ම දේ තමයි මේ Lucky Patcher කියන App එකපාවිච්චි කරන්න නම් ඔයාගේ Device එක " Root " කරලා තියෙන්න ඕනේ. හරි දැන් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා.
හරි ඉස්සෙල්ලම මෙන්න මේ Lucky Patcher කියන App එක මෙතනින් බාගන්න.
දැනට නිකුත් වෙලා තියන Lucky Patcher App එකේ අලුත්ම Version එක මෙතනින් ගන්න.
Download Lucky Patcher
Download Lucky Patcher
Lucky Patcher is a great Android tool to remove ads, modify Permissions, bypass premium applications license verification, and more.
To use this application, you need a rooted device.
Changelog
Version 4.3.6
Change permissions for restored data of Apps.
Custom patches updated.
Add "Enable package" and "Disable package".
Split Patches menu to Patch menu and Tools menu.
Minor bugs fixed.
Translations updated.
To use this application, you need a rooted device.
Changelog
Version 4.3.6
Change permissions for restored data of Apps.
Custom patches updated.
Add "Enable package" and "Disable package".
Split Patches menu to Patch menu and Tools menu.
Minor bugs fixed.
Translations updated.
මේ තියෙන්නේ මල කරදර Ad වලට උදාහරණ කීපයක්.
හරි දැන් මෙහෙමයි Android App එකක ඇති Ad එක Remove කරගන්නේ.
>> Lucky Patcher App එක Run කරන්න.
>> Ads Remove කරගන්න ඕණ App එක Tap කරන්න.
>> ලැබෙන Menu එකෙන් " Open Menu Of Patches " Tap කරන්න.
>> " Remove Google Ads " Tap කරන්න.
>> " Patch To Remove Google Ads " Tap කරන්න.
>> " Apply " කරන්න.
* දැන් පොඩි වෙලාවක් ඉන්න App එක Patch වෙනකම්. ටික වේලාවකින් ඔයාගේ App එකේ Patch Result එක පෙන්වයි. Result එක ඉහල අගයක් ගන්නවනම් ඉතින් App එකේ තිබුනAds අනිවා Remove වෙනවා.
Patch Result එක.
ඊට පස්සෙ Patch කරගත්තු App එක ආයෙත් Open කරලා බලන්න. කලින් තිබ්බ Advertisements ටික දැන් Remove වෙලා ඇති.
ඔන්න ඉතින් වැඩේ ඉවරයි.
Subscribe to:
Posts (Atom)