Saturday, July 2, 2016

මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.


ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන  HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 ‍ x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.


Smart Phone WallPaper Set 01 මෙතනින් ගන්න.

http://www.mediafire.com/download/8bx9bfv5pv9ab9z/Smart+Phone+Wall+Paper+Full+HD+Set+01.rar

File Size :- 61 MB
No. of Wallpapers :- 150
Resolution :- 1080 x 1920 pixels

Smart Phone WallPaper Set 02 මෙතනින් ගන්න.

http://www.mediafire.com/download/6sl8v86omx2279y/Smart+Phone+Wall+Paper+Full+HD+Set+02.rar

File Size :- 60 MB
No. of Wallpapers :- 150
Resolution :- 1080 x 1920 pixels




SET 01 PREVIEW PICZ


SET 02 PREVIEW PICZ