Monday, June 27, 2016

Potplayer එකට නියම Skin එකක්.


Potplayer කියන්නේ හුගක් දෙනෙකුගේ පරිගණකයේ තියන Media Player එකක්නේ.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Potplayer එකට නියම Skin එකක්. ඒ Skin එක තමයි Mirillis Splash කියන HD Player එකේ Skin එක.  මේ Skin එක දාගත්තම අපේ Potplayer එකේ පෙනුම  Mirillis Splash HD Player එක වගේ වෙනවා. බොහෝම පහසුවෙන් දාගන්න පුලුවන්..

Splash V2 Skin For Potplayer Skin එක මෙතනින් Download කරගන්න [ 750 KB ]

Origional Link ( deviantart )

 http://sasukedll7170.deviantart.com/art/Splash-2-0-skin-for-PotPlayer-617203811
Potplayer එක ඕණනම් මෙතනින් Download කරගන්න.

https://potplayer.daum.net/

Mirillis Splash HD Player එක දාපු ලිපියට මෙතනින් යන්න.

http://podipodidhewal.blogspot.com/2016/03/mirillis-splash-V-2.0.2.html


මෙහෙමයි Skin එක වෙනස් කරගන්නේ..

Potplayer එක Open කරගෙන ඔයාලා Download කරගත්තු Skin File එක Potplayer එකට Drag N Drop කරන්න.  ( Player එක උඩට ඇදලා දාන්න. )


Player එක උඩට ඇදලා දාපුවම මේ එන Window එකේ " Continue " ක්ලික් කරන්න.


Potplayer එකේ සාමාන්‍ය Skin එක.


මෙන්න Splash HD Player එකේ Skin එක දාපුවම.



░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░

Comments (3)

Loading... Logging you in...
  • Logged in as
i have 0 problems if you want to spread the word about my skin, but did you have to delete my name and not give me any credits for making it? do you know that this took me days to finish? please update to the full imagen that says "Splash 2.0 for potplayer by sasukedll7170" and please add a link to my devianart where i post and update my skin http://sasukedll7170.deviantart.com/art/Splash-2-...
1 reply · active 458 weeks ago
Sorry Bro. Post Updated..
බ්‍රො..මම යුස් කරන්නෙ Potplayer1. මම Lap එකට වින්ඩොව්ස් 8 අලුතෙන් දැම්ම. videos play වෙන්න්හ ( pot player is not working, windows checking for solution kiyala enawa. ).. Audio විතරක් ප්ලය් වෙනව. New and old version සේරම try kara.. හරි ගියෙ නෑ. Drivers, windwos update kra .. hriy gye na.. plz help

Post a new comment

Comments by