Saturday, June 25, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmytorrent ". මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link එක Share කරලා ඒ හරහා 10 දෙනෙක් ආවොත් එක්කෙනෙකුට 512 MB ( 512 x‍ 10 = 5 GB ) ගානේ තව 5 GB Size එකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.



Good news for the torrent lovers!!! Now no need to wait for those seeders and leechers for high speed torrent downloading, you just have to paste the magnet link on GetMyTorrent and enjoy the superfast torrent downloading. Even you can download your torrent files with Internet Download Manager (IDM).


හරි මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.

http://getmytorrent.com/

මගේ Ref Link එකෙන් Register වෙනවනම් මෙතනින්.

http://getmytorrent.com/register?r=534172fa9979b676ef8f3d8457551747e9ee61cd

✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

ඉස්සෙල්ලම Account එකක් හදාගන්න.
( Account එකක් හදාගන්නේ නැතුව අපිට 2 GB Space එකකින් වැඩ කරගන්න පුලුවන්. Account එකක් හදා ගත්තම 5 GB සහ Ref Link වලට 5 GB ගන්න පුලුවන්. )


➦ ඊට පස්සේ ලබාදුන් Email ලිපිනයට ගිහින්  Account Confirmation Mail එකෙන්  Account එක Activate කරගන්න.


➦ ඊට පස්සේ ඉතින් අපිට  Direct Link එකක් හරහා  බාගන්න අවශ්‍ය කරන Torrent එකේ  Magnet Link එක Copy කරගෙන " Torrent Url , Magnet Url Or .torrent File " කියන තැනට Paste කරලා " GO " Button එක Click කරන්න. 



➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.


➦ Torrent එකේ Progress එක 100% ක් උනාට පස්සේ පුලුවන් Download කරගන්න.


✿ මෙන්න Download Speed එක..... ✿



■ Torrent Direct Downloading වලට මෙන්න තවත් අලුත් සයිට් එකක්. [ NO FILE SIZE LIMIT ! ]
    http://bit.ly/28Ygnco

    ■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]
    http://bit.ly/Bytesloader

    ■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]
    http://bit.ly/Sonicseedbox

    ■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]
    http://bit.ly/ajeesh-Direct-Torrent

    ■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]
    http://bit.ly/TorX-Torrent-Direct

    ■ Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]
    http://bit.ly/Myfastfile

    ■ Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ] [ Site Discontinued ]
    http://bit.ly/Torrent2DDL

    ■ Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක් [ Seedr ]
    http://bit.ly/Seedr-Direct-Torrent

    ■ Torrent File 1 ක්ලික් Direct Download කරගමු.  [  direct-torrents.com/ ]
    http://bit.ly/direct-torrents

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] [ Hive.im ] [ Site Discontinued ]
    http://bit.ly/IDM-HIVE

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ] [ Site Discontinued ]
    http://bit.ly/IDM-BTCloud

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]
    http://bit.ly/IDM-filestream

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
    http://bit.ly/IDM-Furk

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]
    http://bit.ly/IDM-Zbigz

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]
    http://bit.ly/IDM-boxopus