Wednesday, June 15, 2016

USSD Code Support නියම Mobile Partner සංස්කරණ 2ක්


ඔන්න අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අන්තර්ජාලයට සම්බන්ද වීමට USB ඩොන්ගල් එකක් බාවිතා කරන අයට තමයි මේක වැදගත් වෙන්නේ. Huawei වැනි ඩොන්ගල් එකකින් අන්තර්ජාලයට සම්බන්ද වීමට පාවිච්චි කරන මෘදුකාංගයනේ  Mobile Partner කියන්නේ. ඉතින් සමහර කට්ටියගේ  Mobile Partner එකේ Network එකට අදාල Network එකට අදාල ඇඩ් යනවා , USSD , [ Unstructured Supplementary Service Data ]  Call , Connection Statistics Window වගේ පහසුකම් නෑ.  ඉතින් ඒ අතරින්  අපිට අවශ්‍යම කරන පහසුකමක් තමයි USSD කියන්නේ. Balance එක බලාගන්න , අලුත් Package එක Active කරගන්න වගේ වැඩ ලේසියෙනම මේ USSD පහසුකමෙන් කරගන්න පුලුවන්නේ. ඉතින් ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔය ඔක්කොම Faetures තියන හොද Mobile Partner සංස්කරණයක්. මේ Mobile Partner එක ගොඩක් Huawei Model වලට වැඩ කරනවා. ඉතින් මේක අවශ්‍ය වෙන කට්ටිය ඉන්නවනම් පහතින් Download කරගන්න.


Mobile Partner සංස්කරණ 2ක් දීලා තියනවා. බලලා කැමති Version එකක් Download කරගන්න. මේ Version දේකේම USSD Code, Call Features තියනවා.

Mobile Partner 21.003.27.00.03

http://www.mediafire.com/download/02vwfx08umw1ezd/Mobile+Partner+21.003.27.00.03.rar

Feature Of Latest Mobile Partner Dashboard / Software 
 
   
Support Voice Call Service
   
Support SMS Service
Support USSD
Statistics Internet usage
      
Plug and Play
 
  Support All Version Of Windows (Windows XP/Windows Vista/Windows 7 , 8  , 8.1 , 10 )
  
Clean User Interface
   
Easy To use

මෙන්න Screen Shot ටිකක්.






මෙන්න අනෙක් Mobile Partner සංස්කරණය.


Mobile Partner Version is 23.009.09.02.910

http://www.mediafire.com/download/m7xvptm48u8cxa0/Mobile+Partner+New+%2B+Wifi.rar

Mobile Partner Features

   
Massage (SMS)
   
Statistics Internet usage
  
Track Data usage
   
Call
 
  Phone-book
    USSD
  
Wifi Hotspot (New)
   
Cloud + (New)
 
   Also you can Change Your Mobile Partner Screen Background by Your favorite Pic
 All  Windows OS Supported

මෙන්න Screen Shot ටිකක්.






✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿