Friday, June 10, 2016

VirusTotal එකෙන් ලේසියෙන්ම Scan කරගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්.


ඔන්න අදත් ගෙනාවා වටිනා කියන තවත් මෘදුකාංගයක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම Install කරලා තියන මෘදුකාංගයක්  Virus Guard එක කියන්නේ. ඒ වගේම තමා අපේ පරිගණකයට Install කරලා තියන මෘදුකාංගත් ගොඩක් එවා Crack / Patch කරපු මෘදුකාංගනේ. ඉතින් ඔය Crack / Patch කරපු මෘදුකාංගයක් පරිගණකයට Install කරන්න කලින් අපේ පරිගණකයේ Virus Guard එකෙන් වගේම " VirusTotal " වගේ  Online Multi-Antivirus Engine Scanner එකකිනුත් Scan කරලාම ඒකේ Result එකත් බලලම දාන නොදාන එක තීරනය කරන එක හොදයිනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා  VirusTotal සයිට් එකට යන්නේ නැතිව පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් පරිගණකයට Install කරලා අපිට අවශ්‍ය ඕණෑම File එකක් ( Software , System Process File ) පහසුවෙන්ම Virus Guard 55 කින් Scan කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි " Winja ". අරගෙනම බලන්නකෝ....

Winja the new unavoidable security software

මෙතනින්  " Winja " මෘදුකාංගය Download කරගන්න.

https://www.phrozensoft.com/download-17.html
File Size :- 6 MB



Winja Home





Quick Process Scan


Desktop Widget



✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿