Friday, June 24, 2016

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )


ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේ ගෙනාවේ DFX එකේ තවත් අලුත් Update එකක්. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic  Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype , Netflix , Vimeo , Hulu , Tunein වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද  කියලා අරගෙන බලන්නකෝ.

මෙන්න මේකේ තියන වැඩ ටිකක්.....



DFX Audio Enhancer මෘදුකාංගය මෙතනින් Download කරගන්න. [ 5 MB ]

DFX_Audio_Enhancer_V12.017

Mediafire Link.
 http://sh.st/DJjOc

Mega Link.

 http://sh.st/DJj8s

View DFX changelog

    Current version 12.017
        Fixed: performance improvements with iTunes integration
        Fixed: Other miscellaneous bug fixes

මෙන්න Screen Shot.


DFX Audio Enhancer එකට මෙන්න මේ Skin එක ඕණනම් මෙතනින් ගන්න... ( Chroma DFX Skin )



Download  Chroma DFX Skin [ 400 KB ]

http://sh.st/DJkTZ

Skin එක Download කරගෙන Folder එක පහත තියන පාත් එකට Copy >> Paste කරන්න.

C:\Program Files (x86)\Common Files\DFX\Skins




1 comment:

  1. Download karanna baha me software eka media fire walin

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.