Thursday, June 9, 2016

Screen Shot ගන්න Desktop Recording වලට මෙන්න සුපිරිම මෘදුකාංගයක් [ TechSmith Snagit V13 අලුත්ම එක ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේක නම් ගොඩක් බ්ලොග් එකක් කරන යාලුවන්ට වැදගත් වෙන මෘදුකාංගයක් කිව්වොත් හරියටම හරි.  අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් වගේම Tutorial Video එකක් හොදටම වැඩදාලා හදාගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකේ නම තමයි  " TechSmith Snagit ". මේ TechSmith Snagit  මෘදුකාංගයේ  අලුත්ම Version එකක් ඒගොල්ලො ඊයේ Release කරා. ( Snagit v13.0.0 )( 07 June, 2016 ). කලින් තිබ්බ TechSmith Snagit 12 වන සංස්කරණය හා සසදා බලද්දි මේ අලුත් TechSmith Snagit 13 සංස්කරණයට අලුත්ම පෙනුමක් සහ අලුතෙන්ම හදුන්වා දෙන  අංග රැසක් අයත් වෙනවා.  TechSmith Snagit මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය හරහා පරිගණකයේ ඕණෑම තැනක Screen Shot එකක් ගන්න වගේම Desktop Recording කරලා Tutorial Video එකක් බොහෝම ලේසියෙන් හදාගන්න මේ TechSmith Snagit මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. මෙහි තියෙන තවත් විශේශයක් තමයි Screen Shot එකක් අරගෙන අපිට එය " Snagit Editor " එක හරහා අපිට අවශ්‍ය කරන සියලුම  Editing ටික කරගන්න පුලුවන්. ( උදා - Add effects , Border , Text , Shape ,) Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්...

හරි මෙතනින් TechSmith Snagit Version 13 මෙතනින් Download කරගන්න...

http://www.mediafire.com/download/t97u10s8c11kd3v/Ts_Sngt_V13+%2B+Key.rar

Size :- 86 MB


මෙන්න TechSmith Snagit හදුන්වාදීමේ Video එක.




Instaling Screens











✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿