Torrent Link.
Tuesday, June 21, 2016
American Truck Simulator - Arizona [ ඇමරිකාවේ ට්‍රක් එකක් එලවමු. ]
Posted on 10:11 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ලිපියෙන් දෙන්න අරගෙන ආවේත් නියම ගේම් එකක්. මතක ඇතිනේ දවස් දෙකකට කලින් දුන්නා " Euro Truck Simulator 2 " කියන ගේම් එක. ඉතින් අද ගෙනාවේ ඒකෙම " American Truck Simulator Arizona " කියන ගේම් එකයි. මේකත් Simulation කාණ්ඩයටම අයත් ගේම් එකක්. ගේම් එක රීලීස් කරලා තියෙන්නේ February 2, 2016 වෙනිදායි. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. මේකේදි අපිට එලවන්න හම්බවෙන්නේ තඩි ඇමරිකානු ට්‍රක් රත ටිකකුයි. ඒ වගේම අපිට යන්න තියෙන්නේ කාන්තාර , වනාන්තර , කදු සහ ජනාකීර්ණ නගර හරහා තමයි. ඒ වගේම ඒ ඒ තැන්වල පාරිසරික ලක්ශණත් හොදටම පෙන්නුම් කරලා තියනවා. Graphics , Sounds එහෙමත් හොදටම තියනවා ඒ වගේම මේකත් සාමාන්‍ය Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්. අනිත් සියලුම කාරණා Euro Truck Simulator 2 ගේම් එකකට සමාණයි. එහෙනම් කැමති කට්ටිය අරගෙනම බලන්නකෝ.
" American Truck Simulator - Arizona " මෙතනින් Download කරගන්න..
Game Size : - 1.2 GB
කැමති Link එකකින් Download කරගන්න.
Clicknupload Link.
Uptobox Link.
Usercloud Link.
Torrent Link.
මෙන්න Minimum System Requirements
මෙන්න මේ විදිහට Install කරගන්න.
Image එක Mount කරගන්න Ultra ISO වගේ මෘදුකාංගයක් ඕණනම් පහතින් ගන්න.
Download Ultra ISO
Comments by IntenseDebate
Posting anonymously.
American Truck Simulator - Arizona [ ඇමරිකාවේ ට්‍රක් එකක් එලවමු. ]
2016-06-21T10:11:00-07:00
podipodidhewal
Games|වෙනත්|
Subscribe to:
Post Comments (Atom)