Saturday, December 27, 2014

මළ කරදර Add Bar නැති BitTorrent PRO Version එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපි Torrent Download කරන්න බාවිතා කරන BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක. ඒ කිව්වේ BitTorrent  PRO Version එක. මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා. හැබැයි BitTorrent Plus Version එක දාගත්තා කියලා Download Speed  එක නම් වැඩි වෙන්නේ නෑ. BitTorrent PRO Version එකේ ඔය මල කරදර Ads Bar දෙක  නෑ , Antivirus Protection , HD Media Player එකක් වගේ විශේශතා තමයි තියෙන්නේ.  Free & PRO Version Features Compare එක පහත රූප සටහනේ තියනවා. කැමති නම් අරගන්න.

Saturday, December 13, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක (Released: Dec 07, 2014) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන version 6.21 Build 16 (Released: Dec 07, 2014) එක තමයි ගෙනාවේ. මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Friday, December 12, 2014

Ashampoo Burning Studio 15 උණූ උණූවෙම Download කරගන්න.


කොහොමද මචන්ලා. ඔන්න අදත් ගෙනාවා තවත් පට්ට මෘදුකාංගයක්. මේක ගැන කියනවනම්  මේක ගොඩදෙනෙක් දැනටමත් පාවිච්චි කරලා ඇති. ඒ තමයි Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Ashampoo ® Burning Studio 15 එක තමයි ගෙනාවේ. 
මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.  මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මිලදී ගන්නවනම් $34.99 ක්   වෙනවා. හැබැයි පහල Link එකෙන් Serial Key එකත් එක්කම නොමිලේම ගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

Wednesday, December 10, 2014

Android වල ජනප්‍රියම Media Player එක. [ MX Player Pro v1.7.34 ]


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එකක්.  මේ MX Player Pro හී තියන විශේශතාවයන් තමයි සාමාන්‍ය Media Player App වලදි සහයක් නොදක්වන Media Files මේ MX Player හී හොදින් සහය දක්වනවා. ඒත් එක්කම Device එක Rootකිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. මේ දීලා තියෙන්නේ MX Player Pro v1.7.34 එකයි.  මේක Play එකෙන් ගන්නවනම් $5.44 වෙනවා. පහල ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Android Device එකෙනුත් Torrent බාන්න µTorrent වල අලුත් Version එක.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device එකක් පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන App එකක්. අපි සාමාන්‍යයෙන් පරිගණකයකදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්‍රමයනේ. ඒ µTorrent හෝ BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් යොදාගෙනනේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ ඔයාලගේ Android Device එකෙන් Torrent එකක් බාන්න පුලුවන් ලේසියෙන්ම බාගන්න පුලුවන් µTorrent ® Pro හා BitTorrent ® Pro කියන Android App දෙකයි. මේ Torrent App එක නොමිලේ දෙන ඒවා නම් නෙමෙයි. Play එකෙන් ගන්නවනම් $ 2.99 ක් වෙනවා. හැබැයි පහත ලින්ක් එකෙනුත් ඒ App වල Pro Version එකම බාගන්න පුලුවන්. මේක දාගත්තට පස්සෙ Android Phone එකෙනුත් Torrent බාන්න පුලුවන් ගින්දර වගේ. අරගෙනම බලන්නකෝ.