Tuesday, April 28, 2015

කසුන් කල්හාර @ Derana Dell Studio Mp3 Set එක. [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .04.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ තරුණ දක්ශතම කලාකරුවෙක් වෙන කසුන් කල්හාර. ඉතින් එදා ප්‍රසංගයේ කසුන් කල්හාර ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.



Kasun Kalhara @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ( 44 MB )

 http://www.mediafire.com/download/m0z1ie7jdq0olym/Kasun+Kalhara+%40+Derana+Dell+Studio+Season+02.rar

මෙන්න Online අහනවනම්




Romanthika Operawa - Kasun Kalhara
Ananthayata Yana Paara Dige - Kasun Kalhara
Premaye Vil There - Kasun Kalhara
Heenayaki Mata Adare - Kasun Kalhara
Mal Mitak Thiyanna - Kasun Kalhara
Ra Ahasin - Kasun Kalhara
Sanda Mithuri - Kasun Kalhara


Kasun Kalhara @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.

http://paste2.org/JyKAN5dD

මේ කට්ටියගේ Derana Dell Studio MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.


http://bit.ly/DDSMP3




13 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.