Tuesday, April 14, 2015

සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Video Editor ]

ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේක Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Video Editor. මේක් ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට  පුලුවන් අපි කැමති Effect  , Transition වගේ විවිද වු මෝස්තර  එක් කරලා ලස්සනට Video එකක්  හදාගන්න. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.



Wondershare Video Editor

The Video Editor that Impresses Everyone

Cut, edit, merge, and trim clips. Add music and text. Apply special effects. Get a professional-looking movie in minutes.

Wondershare Video Editor මෘදුකාංගය මෙතනින් බාගන්න.

Direct Download Link එකයි Torrent Download Link එකයි දෙකම දෙනවා කැමති එකකින් බාගන්න.

Wondershare Video Editor Direct Link එකකින් ගන්නවනම්  මෙතනින්.

http://paste2.org/vGH9MaxZ

Wondershare Video Editor Torrent Download Link එකකින් ගන්නවනම්  මෙතනින්.


System Requirements

    Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8
    Processor: Intel or AMD processor, 1GHz or above
    RAM: At least 512M physical RAM



මේකෙන් වැඩ කරගන්න හැටි කෙටියෙන් දාන්නම් Screen Shot වලින්.

මම නම් හැදුවේ පොටෝස් ටිකකින් පොඩි Slide Show එකක්. මේක Test කරලා බලන්න. මේ ඒකේ Screen Shotz ටිකයි. [ Eazy Mode ]

ඔයාලගේ Media File ටික Import කරගන්න. [ Ex /- Photos or Video ]








Full Feature Mode Screen Shotz


1 Media Library: The Library is the source for all your media, including video clips, photos, and music. It also houses transitions, effects, and a variety of other media assets that you can use in your projects.

2 Toolbar: The toolbar provides easy access to many editing commands. You can change your project view, zoom in and out on the Timeline, and launch different tools that can help you edit efficiently.

3 Timeline/Storyboard: The Timeline or Storyboard is where you assemble the media clips for your video project. You can click change video to switch between the Timeline and Storyboard view.

4 Preview Window: The Preview Window shows the current video being played on the Timeline or Storyboard.



✪ හරි මේ Wondershare Video Editor සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට Pictures , Videos  එක් කරලා හොද තත්වයේ Video එකක් හදාගන්න පුලුවන්.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal