Thursday, March 31, 2016

Dayarathna Ranatunga @ Derana Dell Studio Season 03 MP3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 26-02-2016 දින විකාශය උන  Derana Dell Studio Season 03 වල දෙවන කොටස. මේකට සහබාගි උනේ දයාරත්න රණතුංග [ Dayarathna Ranatunga ] මහතායි.  ඉතින් එදා  Dell Studio වැඩසටහනේදී දයාරත්න රණතුංග ශිල්පියා  ගායනා කල ගීත සියල්ලම  MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link එකකින්ම. අරගෙනම බලන්නකෝ.....

Monday, March 28, 2016

කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත්ම අප්ඩේට් එක. [ Mirillis Splash 2.0.2 ]


ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක ගැන මීට ටික දිනකට කලිනුත් ලිපියක් දාලා තියනවා. මේ Player එකේ නම තමයි "  Mirillis Splash ". ඉතින් ඔන්න ඒකේ තවත් අලුත් Update එකක් දීලා තියනවා. ඒ තමයි Splash 2.0.2 කියන එක. ( Release Date: 25/03/2016 ). ඉතින් මේ Update එකේදිත් Player  එකට තවත් අලුත් Theme එකක් දීලා තියනවා. ඒ වගේම තවත් විශේශතා කිහිපයක්ම තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. ඒ වගේම NVIDIA & Intel graphics cards  සදහා   HEVC/H.265 video decoding පහසුකමත් මේ සංස්කරණයේදි ලබා දී තිබෙනවා. අරගෙනම බලන්නකෝ..

Neela Wickramasinghe @ Derana Dell Studio Season 03 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා ගොඩ දෙනෙකුගේ ඉල්ලීම නිසා  Derana Dell Studio Season 03. ඉතින් Season 3 පලමු  ( 2016 / 01 / 29 ) දින  වැඩසටහනට  සහබාගි උනේ නීලා වික්‍රමසිංහ ( Neela Wickramasinghe ) ගායන ශිල්පිනියයි... ඉතින් එදා  Dell Studio වැඩසටහනේදී නීලා වික්‍රමසිංහ ශිල්පිනිය ගායනා කල ගීත සියල්ලම  MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link එකකිනම.  Dell Studio Season 3 වලත් නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය මහතායි. අරගෙනම බලන්නකෝ.......

Monday, March 7, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්.  ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හෝ Online Stream කරලා බලන්න පුලුවන්  වෙන විදිහට හදලා දෙන සයිට්  එකකුයි. මේකේ  නම තමයි nody.me .මේකේදි අපිට ලැබෙන්නේ 3GB 7 Day Free Trial කාල සීමාවකුයි. මේකේදි අපි Downnload කරන ඒවා සම්පුර්ණයෙන්ම securely and anonymously ගන්න පුලුවන්. ( No ads, no popups, no surveys. One click and your media gets ). කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක හෝ පරිගණකයට බාගෙන  තියන .torrent ගොනුව Upload කරන එකයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම Free Trial කාල සීමාව ඉවර උනාම  1 Month 40 GB Space එකක් $ 1.99 වගේ මුදලකට ගන්න පුලුවන්. එහෙනම්  ට්‍රයි කරලා බලන්නකෝ...