Monday, March 7, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්.  ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හෝ Online Stream කරලා බලන්න පුලුවන්  වෙන විදිහට හදලා දෙන සයිට්  එකකුයි. මේකේ  නම තමයි nody.me .මේකේදි අපිට ලැබෙන්නේ 3GB 7 Day Free Trial කාල සීමාවකුයි. මේකේදි අපි Downnload කරන ඒවා සම්පුර්ණයෙන්ම securely and anonymously ගන්න පුලුවන්. ( No ads, no popups, no surveys. One click and your media gets ). කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක හෝ පරිගණකයට බාගෙන  තියන .torrent ගොනුව Upload කරන එකයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම Free Trial කාල සීමාව ඉවර උනාම  1 Month 40 GB Space එකක් $ 1.99 වගේ මුදලකට ගන්න පුලුවන්. එහෙනම්  ට්‍රයි කරලා බලන්නකෝ...


හරි මෙතනින් සයිට් එකට යන්න.

https://www.nody.me/



Put any file on your cloud

Get torrents, magnet links or anything else from the web, using only your browser, anonymously and without installing a torrent client or any other download manager. 


මෙහෙමයි වැඩේ කරගන්නේ.


No 1 ] ක්ලික්  කරන්න.

No 2 ] Pop  Up වෙන  Window එකේ " From Torrent  " ක්ලික් කරන්න.

No 3 ] Download  කරගන්න ඕණේ Torrent ගොනුවේ Magnet Link එක හෝ පරිගණකයට Download කරගෙන තියන .torrent එක Upload කරන්න.

No 4 ] " Add Transfer " ක්ලික් කරන්න.






මෙන්න තෝරගන්න තියන Package




 ■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]
    http://bit.ly/ajeesh-Direct-Torrent

    ■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]
    http://bit.ly/TorX-Torrent-Direct

    ■ Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]
    http://bit.ly/Myfastfile

    ■ Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]
    http://bit.ly/Torrent2DDL

    ■ Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක් [ Seedr ]
    http://bit.ly/Seedr-Direct-Torrent

    ■ Torrent File 1 ක්ලික් Direct Download කරගමු.  [  direct-torrents.com/ ]
    http://bit.ly/direct-torrents

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] [ Hive.im ]

[ සයිට් එක වැඩ නෑ ]    http://bit.ly/IDM-HIVE

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ] [ සයිට් එක වැඩ නෑ ]
    http://bit.ly/IDM-BTCloud

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]
    http://bit.ly/IDM-filestream

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
    http://bit.ly/IDM-Furk

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]
    http://bit.ly/IDM-Zbigz

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]
    http://bit.ly/IDM-boxopus

http://3.bp.blogspot.com/-GDTQVI-ZwtA/U2-dGZQB0JI/AAAAAAAAAro/YnHBH1S0YZI/s1600/70490312687395550883.png