Thursday, February 18, 2016

මෙන්න ConvertXtoDVD අලුත්ම Version එක.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට  ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්.  ගොඩක් දෙනෙක් දැනටමත් පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි මේක. කෙටියෙන්ම
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. මේ අලුත් සංස්කරණයේදි තවත් අලුත් විශේශාංග කිහිපයකම අඩංගුයි.. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".



Convert videos to DVD and watch on any DVD player
    Burn automatically to DVD after video conversion
    Excellent quality and fast converter
    Edit and customize videos

මෙන්න ConvertXtoDVD Support කරන Format ටික..
avi , divx , flv , mpg , mkv , wmv , xvi , mp4 , mov , Blu-rays , DVD

AVI to DVD
    MKV to DVD
    MOV to DVD
    Divx to DVD
Mpeg to DVD
MP4 to DVD

හරි දැන් මෙතනින් " ConvertXtoDVD " මෘදුකාංගය Download කරගන්න.
මෙතනින් VSO ConvertXtoDVD Trial Version එක ගන්න... [ 50 MB ]

http://linkshrink.net/7hGTju

මෙතනින් VSO ConvertXtoDVD Activator එක ගන්න. [ 950 KB ]

 http://linkshrink.net/7XfMOO


මෙන්න ConvertXtoDVD V6 වල තියන අලුත් වැඩකෑලි ටිකක්..








https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png