ඔන්න අද අරගෙන ආවා අපිට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්. Office පැකේජයක් අපේ හැම පරිගණකයකම වගේ තියෙන මෘදුකාංගයක්නේ. ඒ අතරින් ගොඩකක්ම දෙනෙක් පාවිච්චි කරන්නේ Microsoft Office Package එකනේ. ඒත් ඉතින් MS Office පැකේජය නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ MS Office පැකේජයට සමාන නොමිලේ දෙන වටිනා මෘදුකාංගයකුයි. මේක නම තමයි " WPS OFFICE 2016 ". MS Office පැකේජයේ දක්නට ලැබෙන Word , Excel සහ Powerpoint ඇප්ලිකේශන් වලට මේ WPS OFFICE පැකේජයේ පිලිවෙලින් WPS Writer , WPS Presentation , WPS Spreadsheets කියලා ඇප්ලිකේශන් 3ක් තමයි තියෙන්නේ. ඒවගේම WPS OFFICE පැකේජයේ Version 2ක් තියනවා. ඒ තමයි WPS Office 2016 Free සහ WPS Office 2016 Premium කියලා. ඔයාලට ඕණනම් මේ Version දෙකම පහතින් Download කරගන්න පුලුවන්. ඒ වගේම MS Office පැකේජය හරහා Open කරගත් හැකි File Format මේ WPS Office පැකේජය හරහාත් Open කරගන්න පුලුවන්... මේ WPS OFFICE පැකේජය Windows , Linux , Android , ios සංස්කරණ සහ App වශයෙනුත්
ගන්න පුලුවන්...
ගන්න පුලුවන්...
The Best Microsoft Office Alternative Software
හරි මෙතනින් WPS OFFICE 2016 පැකේජය Download කරගන්න...
WPS Office 2016 Free Version [ 76 MB ]
WPS Office 2016 Free Version [ 76 MB ]
WPS Office 2016 Premium Version [ 76 MB ]
Setup File
Patc* File
මෙන්න WPS Office 2016 හී අනෙකුත් සංස්කරණ
මෙන්න මේකේ තියන වැඩකෑලි ටික..
Instaling WPS Office 2016
Ms Word වෙනුවට WPS Office Writer
Ms Powepoint වෙනුවට WPS Office Presentation
Ms Excel වෙනුවට WPS Office Spreadsheets
මෙන්න තවත් Microsoft Office Package එක වෙනුවට බාවිතා කල හැකි නොමිලේ දෙන Office Package කිහිපයක්...