Friday, January 29, 2016

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jan 28, 2016 ) 100% ක් Working

ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 11 වන සංස්කරණය. ( Released: Jan 28, 2016 ). මේ Version එකේදි  Firefox අලුත්ම සංස්කරණයට සහ  Bugs කිහිපයක්  Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ.  අනිත් එක තමයි 2016 වසරේ එන පලමු IDM Update එකයි. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png

What's new in version 6.25 Build 11

(Released: Jan 28, 2016)
    Added support for Firefox 45
    Fixed bugs

Internet Download Manager v6.25 Build 11 මෙතනින් Download කරගන්න. [ Setup + Act ]

http://linkshrink.net/7QR8hw

Pat** එක පමණක් අවශ්‍ය නම් මෙතනින් ගන්න.  [ Act Only ]

http://linkshrink.net/7GSDlp

IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු.
 
http://podipodidhewal.blogspot.com/2015/04/IDM-Fake-Serial-Number-Problem-Fix.html