ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය 15 / 12 / 18 වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ එලිමහන් ප්‍රසංග වේදිකාවට
නැතිවම බැරි ගායන තරුවක් වන සේනානායක වෙරලියද්ද මහතායි. ( Senanayaka Weraliyadda ). ඉතින් එදා වැඩසටහනේදි වෙරලියද්ද මහතා ගායනා කල ගීත සියල්ල MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Download Link එකකින්ම. ඉතින් මේ වැඩසටහනත් සමගම Derana Dell Studio Season 2 නිමාවට පත්වෙනවා. ඊලගට Seasson 3 පටන් ගන්නවා. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය මහතායි.

♫♫ Senanayaka Weraliyadda @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

♫♫ Sample Track. ♫♫

File size : 60 MB
Format : Mp3
Bit rate : 224 Kbps

Derana Dell Studio - Senanayaka Weraliyadda Full Video

මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
♫♫♫♫♫
♫♫♫♫♫
Derana Dell Studio Season 3 නම් Mp 3 විදිහට අප්ලෝඩ් නොකර ඉන්නයි ඉන්නේ...

Niyamai godaak stutiyi. Puluwanda mp4th daanna??
ReplyDeleteLink eka wada karanne na sahoo.. plz help me
ReplyDeleteLink වැඩ මචන්....
Deletelink weda ela machang
ReplyDeletepuluwannam videoth dannako......
ස්තුතියි මචන්...
DeleteFull Video එක දාලා මචන් තියෙන්නේ...
patta bro supirima wadak
ReplyDeleteස්තුතියි සහෝ.
Deleteඑල මචං.කීප් ඉට් අප්.
ReplyDelete