Monday, January 25, 2016

කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත්ම අප්ඩේට් එක. [ Mirillis Splash 2 ]


ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක මීට ටික කාලේකට කලින් ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බ Media Player එකක්.  " Mirillis Splash " කියන නම් කිපු ගමන්ම කට්ටිය මතක් වෙයිනේ. කොලිටියට Videos බලන්න තිබ්බ සුපිරි Player එකක්නේ. ඔන්න ඒකේ අලුත්ම Update එකක් අවුරුදු 3 කට විතර පස්සේ ඇවිල්ලා තියනවා. ඒ තමයි Splash 2.0 කියන එක. ( Release Date: 22/01/2016 ). ඉතින් මේ අලුත් Update එකෙන් Player එක අලුත්ම පෙනුමක් දීලා තියනවා. ඒ වගේම හොද Speed එකකුත් තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. හැබැයි තවමත් HEVC / H.265 Video නම් සහය දක්වන්නේ නෑ.. ලගදීම දෙනවා කියලා තියනවා. එහෙනම් මේ අලුත්  Mirillis Splash Player එක කොහොමද කියලා අරගෙනම බලන්නකෝ.



හරි මෙතනින් Mirillis Splash 2.0 Download කරගන්න.

http://www.mediafire.com/download/7sp89xcb1ec7g0v/Splash_2.0.rar

Product version:- Splash 2.0.0
File size:- 14 MB

( Install කරලා Serial Key එක දීලා firewall එකෙන් Splash Player එක Block කරලා දාන්න.. )

මෙන්න Mirillis Splash 2.0 වල තියන වැඩකෑලි ටික.

හරි මෙන්න Screen Shot.




Setting.



සිංහල සබ් එක්ක චිත්‍රපට බලනවනම් මෙන්න

.SRT Subtitle


.IDX Subtitle


░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░