Showing posts with label Windows 10. Show all posts
Showing posts with label Windows 10. Show all posts

Saturday, May 28, 2016

Windows 10 වලට නියම Start Menu එකක්.



දැන් ඉතින් ගොඩ දෙනෙක් තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය විදිහට බාවිතා කරන්නේ  Windows 10 එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Windows 10 වලට නියම Start Menu එකක්. කොහොමත් Windows 10 වල තියන Start Menu එකට ගොඩ දෙනෙක් වැඩිය කැමැත්තක් නෑනේ. ඉතින් දැන් මේ දෙන Start10 මෘදුකාංගය හරහා අපිට මේ Start Menu එක Windows 7 Style Start Menu එක සහ තවත් කිහිප විදිහකටම වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් අපිට Start Button එක සහ Task Bar එකෙත් වෙනස්කම් කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Wednesday, May 18, 2016

Windows 10 වල Default Font එක වෙනස් කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ට්‍රික්  එකක්. අද කියන්න යන්නේ Windows 10 වල Default Font ලේසියෙන්ම වෙනස් කරලා  වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න පුලුවන් ක්‍රමයකුයි. අපි මේක කරගන්නේ Registry Editor එක හරහායි.  මේ ක්‍රමයෙන් Windows 10 වල  icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් කරගන්න පුලුවන්. හැමදාම එකම Font එක දැකලාම එපා වෙලා මේක කරලා බලන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

Tuesday, December 1, 2015

මෙන්න Windows 10 / 8 / 7 වලට නියම Christmas & 2016 New Year Theme Set එකක්..


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි Theme එකක්. දැන් ඉතින් දෙසැම්බර් මාසෙත් ලැබුවනේ ළග ළගම නත්තලයි අලුත් අවුරුද්දත් එනවනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔයාගේ පරිගණකයට ලස්සන Christmas & 2016 New Year Theme කිහිපයක්. මේ දීලා තියන Themes ටික Windows 10 / 8.1 / 8 / 7 යන Windows මෙහෙයුම් පද්දති වලට සහය දක්වනවා. අරගෙනම  බලන්නකො කොහොමද කියලා..

Wednesday, October 21, 2015

Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක නම් අපේ  Windows 10 බාවිතා කරන කට්ටියටයි. මේකේන් අපිට අපේ  Windows 10 වල Loginscreen Image එක ලේසියෙනම් Change කරගන්න. වෙනස් කරලා අපිට කැමති Image එකක් දාගන්න පුලුවන්.

Monday, September 14, 2015

Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.


Windows 10 Auto Update වෙන එක එහෙම නවත්වගෙන ඇතිනේ.  ඉතින් අද දෙන්න ගෙනාවෙත්  මේ Windows 10 වල තියන AntiSpy Features ලේසියෙන්ම Disable කරගන්න පුලුවන් කුඩා මෘදුකාංගයක්. මේකෙන්  Windows 10 වල  අපිට අනවශ්‍ය කාර්යයන් හා පෞද්ගලිකත්වයට හානි වන security settings , privacy settings , location services පහසුවෙන්ම Enable / Disable කරගන්න පුලුවන්. මෙය browsing, updates, location features, webcam/ microphone access, Cortana, Contacts and Calendar, assorted telemetry settings වැනි 40+  වැඩි  tweak ප්‍රමාණයකට සහය දක්වනවා. මේ  මෘදුකාංගය ජනප්‍රිය මෘදුකාංග සමාගමක් වන ashampoo සමාගමේ එකක්. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ... මේ මෘදුකාංගයේ නම Ashampoo AntiSpy for Windows 10. අරගෙනම බලන්නකෝ..

Wednesday, September 2, 2015

Windows 10 Dark Theme එක Enable කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලානේ තියෙන්නේ. ඉතින් අද ලිඉපියෙන් කියන්න යන්නේ  Windows 10 වල Dark Theme එක Enable කරගන්නේ කොහොමද කියලා. හැමදාම   Windows 10 සුදුපැහැ පසුබිම දැකලා වෙනසකටත් එක්ක මේක ට්‍රයි කරලා බලන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Monday, August 10, 2015

මෙහෙමයි Windows 10 කලින් තිබ්බ සංස්කරණයකට Downgrade කරන්නේ.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. අද ලිපිය වැදගත් වෙන්නේ Windows 10 වලට මාරු වෙලා ඉන්න කට්ටියටයි. දැනට Windows 10 වලට මාරු වෙලා ඉන්න සමහරක්  පරිශීලකයන් විවිද වු හේතු නිසා වින්ඩෝස් 10 ගැන තෘප්තිමත් නැති වෙන්න පුලුවන්නේ. පරිගණකය ස්ලෝ වීම , ඩේටා වැඩි පුර කැපෙනවා , ඔය වගේ විවිද හේතු තියෙන්න පුලුවන්නේ. දැනට  වින්ඩෝස් 10 බාවිතා කරන අයට තමන් පෙර බාවිතා කල Windows 7 , 8 ,8.1 වෙත මාසයක් ඇතුලත මාරු වෙන්න පුලුවන්. ඔයාට දැන් මේ කියන්න යන ක්‍රමයෙන් Windows 10 Downgrade කරන්න නම් ඔයා Windows 10 වලට Upgrade කරපුවම හැදුන Windows.old ( C Drive එක බලන්න ) ෆෝල්ඩර් එක අනිවා තියෙන්න ඕණේ. ඒක නැත්නම් ඔයාට Clean Install එකක් හරහා තමයි  OS එක මාරු කරගන්න වෙන්නේ. හරි අපි බලමු කොඔහොමද වැඩේ කරගන්නේ කියලා.

Friday, August 7, 2015

Windows 10 Bootable USB එකක් හදාගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා තවත් Windows 10 ගැන පොඩි Software කෑල්ලක්. මේක Windows 10 Bootable USB එකක් හදාගන්න විදිහ ගැනයි. ඉදිරි කාලයෙදි Windows 10
සංස්කරණය Fresh install එකක් විදිහට  දාන්න හිතාගෙන අයට මේක වැදගත් වෙයි. Windows Bootable CD / DvD වලට වඩා ලේසියෙන්ම USB Penඑකක් බාවිතා කරලා ලේසියෙන්ම Windows දාගන්න පුලුවන්. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද Windows 10 Bootable USB එකක් හදාගන්නේ කියලා.  මේක කරගන්න අපිට ඕණ කරන්නේ Windows 10 ඕනෑම  සංස්කරණයක් .iso ගොනුවක් සහ 4 , 8 GB වැනි Pen Drive එකක්. මේ වැඩේ කරගන්න අපි දැන් බාවිතා  Windows USB/DVD Download Tool එක තමයි. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Wednesday, August 5, 2015

Windows 10 Auto Update වීම නතර කරමු.


ඔන්න මචන්ලා ගෙනාවා තවත් පොඩි Trick එකක්. මේකත්  Windows 10 ගැනම තමයි. දැනටමත්   Windows 10 පාවිච්චි කරන සහ ඉස්සරහට දාන්න ඉන්න අයට වැදගත් වෙයි. සමහරු කියනවනේ Windows 10 වල Auto Update වෙන එක නවත්වන්න බෑ කියලා. ඉතින් දැන් කියන්න යන්නේ Windows 10 වල  Auto Update වෙන එක නවත්වන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.

Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ? මෙන්න විසදුම


ඔන්න මචන්ලා අදත්  අරගෙන ආවා පොඩි වැඩක්. මේක Windows 10 ගැන එකක්.  දැන් නම් ගොඩක් දෙනෙක්  Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. මාරු උණ කට්ටිය  නම් දැනටමත් මේක හදාගෙන ඇති. මේක දාන්නේ තව ටිකක් බලලා  Windows 10 වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න  කට්ටියටයි. Windows 10 දාපු කට්ටිය දකින්න ඇතිනේ Windows 10 වල Google Chrome වෙබ් බ්‍රව්සර් එකෙන් වෙබ් අඩවියකට  ගියාම ඒකේ තියන සිංහල අකුරු පෙනුනේ නෑ නේද. ඉතින් මේ තියෙන්නේ ඒක නිවැරදි කරගන්න විදිහයි. මෙහමයි වැඩේ කරගන්නේ.