Tuesday, November 29, 2016

Burning වලට පට්ටම බාන්ඩයක් වන Ashampoo Burning Studio 18 නවතම සංස්කරණය උණූ උණූවෙම Download කරගන්න.

කොහොමද යාලුවනේ. ඔන්න අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන ලිපි කිහිපයක්ම කලිනුත් පල කරලා තියනවා. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ මෘදුකාංගයේ  අලුතෙන්ම එන සංස්කරණයයි. මේකේ නම තමයි " Ashampoo Burning Studio 18 ". මේක (  Version 18.0.0, 2016/11/28 ) වෙනිදා තමයි නිකුත් උනේ.  මේක ගැන පොඩි  හැදින්වීමක් කරනවනම් මේක Burning Software එකක්. තවමත් ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD වලට Burn කරලා තියාගන්නවනේ. ඉතින් ඒ විදිහට අපිට Data Burn කරන්න මේක හොදම මෘදුකාංගයක් කියලා කියන්න පුලුවන්.  මොකද කියනවනම් Nero එකේ අලුත්  Version එකක් සාමාන්‍ය පරිගණකයකට Install කරොත් ඉතින් ඒකෙන් වෙන වැඩක් කරගන්න බැහැනේ. පරිගණකය ස්ලෝ වෙනවා වැඩියි. මොකද Nero එකට ඕණ කරන  Syesten Requiment එක ගොඩක් වැඩි හින්දා. ඉතින් අද අරගෙන ආව  Ashampoo Burning Studio 18 එහෙම ප්‍රශ්ණයක් නොවී අපිට අවශ්‍ය ඕණම Disc එකක් ලේසියෙන්ම පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැතිවම වැඩ කරගන්න පුලුවන්. තව එකක් මේක සල්ලි
දීලා ගන්නවනම් $59.99 ක් වෙනවා. මම දීලා තියන ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්.

Thursday, November 17, 2016

Prisma App එකෙන් වගේ පරිගණකයෙන් Photo Edit කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. කට්ටියම දන්නවනේ පසුගිය දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා ගිය Prisma App එකෙන් Photo Edit කිරීම. ඉතින් ඔය Prisma App එක තිබ්බේ Apple ios සහ Android කියන Smartphone Platform දෙකට විතරනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ අපේ Windows පරිගණකයෙන්ම Prisma App එකෙන් වගේම Photos / Videos Edit කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකකුයි. මේ නම තමයි " NeuralStyler ". මේක  Windows සහ Ubuntu 64-bit සංස්කරණ සදහා හදුන්වා දී තියනවා. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නිදහස්  මෘදුකාංගයක්. එහෙනම් ඉතින් මේකත් පාවිච්චි කරලා බලලා හොද නරක කියන්නකෝ.  💙👌👍