Wednesday, March 4, 2015

ආත්මා ලියනගේ @ Dell Studio Season 02 MP 3 Set ( Mediafire Link )


ඔන්න මචන්ලා පසුගිය සිකුරාදා දින  [ 2015 .02.27 ] Derana Dell Studio එකට ආවේ අපි කවුරුත් ආස කරන පට්ටම ගායකයෙක් වෙන ආත්මා ලියනගේ.   ඉතින් එදා ශෝ එකේ ආත්මා ගහපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම.  සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ.  අරගෙනම බලන්නකෝ.



Introduction - Athma Liyanage @ Dell Studio Season 02 ( 27-02-2015 )

Derana Dell Studio @ Athma Liyange Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ]

http://www.mediafire.com/download/4f92o21nuxso0sm/Athma+Liyanage+%40+Dell+Studio+%5B%5B+JK+%5D%5D.rar



Liyathambara - Athma Liyanage @ Dell Studio Season 02
Kandu Pamula Sita - Athma Liyanage @ Dell Studio Season 02
Sanda Hiru Tharaka - Athma Liyanage @ Dell Studio Season 02
Ayemath Adaren - Athma Liyanage @ Dell Studio Season 02
Epa Kandulel Sala - Athma Liyanage @ Dell Studio Season 02
Ra Ahase Tharukata Paya Diluna - Athma Liyanage @ Dell Studio Season 02 EP
Samanaliya Manaloliya Sukumaliya - Athma Liyanage @ Dell Studio Season 02 EP


Athma Liyanage @ Dell Studio Videos ටික.









මම ගියපාර Upload කරපු නැති  Set දෙකක් තිබ්බා. ඒ තමයි Bathiya Santhush ගේ එකයි  Daddy Band එකේ MP3 Set එකයි. මොකද අනිත් ඒවත් එක්ක බලද්දි  මේවායේ Sound Quality එක ටිකක් අඩුයි. කොහොම නමුත් ඔන්න ඒ දෙකත් Upload කරා. එතකොට DELL Studio Complete Set එකම දීලා තියනවා.

Derana Dell Studio @ Bathiya & Santhush



Ape Gam Gode - BnS @ DELL Studio
Baila Gamuda Remix Karala - BnS @ DELL Studio
Hoiya Hoiya - BnS @ DELL Studio
Introduction Instrumental - - BnS @ DELL Studio
Mal Pan Podak - BnS @ DELL Studio
Na Na Ne - BnS @ DELL Studio on TV Derana
Ra Pura Payana Tharuka - BnS @ DELL Studio
Siri Sangabodhi Maligawedi - BnS @ DELL Studio


මෙතනින් Download කරගන්න.

http://www.mediafire.com/download/1aormuirh6yvxaw/Derana+Dell+Studio+%40+Bathiya+%26+Santhush+%28+BNS+%29+%5B%5B+JK+%5D%5D.zip



Derana Dell Studio @ Daddy Band



Ai Kale - Daddy @ Dell Studio
Chandrayan Pidu Kiranak Sagawala Horen - Daddy @ Dell Studio
Dangalanna Ba Issara Wage - Daddy @ Dell Studio
Jeewithe Windinna ( Waren Yanna ) - Daddy @ Dell Studio
Massina - Daddy @ Dell Studio
Suwada Dena Mal Wane - Daddy @ Dell Studio
Tiken Tika - Daddy @ Dell Studio


මෙතනින් Download කරගන්න.

http://www.mediafire.com/download/16dg1xj5gb1vv26/Derana+Dell+Studio+%40++Daddy+Band+%5B%5B+JK+%5D%5D.zip

මේ කට්ටියගේ  Derana Dell Studio  MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.


Victor Rathnayaka
Chandralekha Perera
Priya Sooriyasena
Mamai Benai
Rookantha Gunathilaka
Athula - Samitha
Gypsies Sunil - Piyal
T.M Jayarathna
Chitral Somapala
Amarasiri Peiris
Bathiya & Santhush *
Nirosha Virajini
Daddy Band *


http://podipodidhewal.blogspot.com/2015/02/derana-dell-studio-mp3-set-mediafire.html


Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

16 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.